හුක#න_ආසද? 11 හැවිරිදි දැරියකට? Join today

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    හුක#න_ආසද? 11 හැවිරිදි දැරියකට? Join today

    එකොලොස් හැවිරිදි දැරියක 41 හැවිරිදි පුරුෂයෙකුට විවාහ කරදීම සම්බන්ධයෙන් මැලේසියාවේ ප්‍රබල ආන්දෝලනයක් මතුවෙමින් පවතී.

    විවාහ විය හැකි අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා සංශෝධනය කරන ලෙස ඒ සමග ඉල්ලීම් ඉදිරිපත් වේ.

    16 වෙනි විය සම්පූර්ණ වන තෙක් දැරියට සිය නිවසේ රැඳී සිටිය හැකි බවට එකඟතාව මත ඉහත කී පුද්ගලයාගේ තෙවන බිරිඳ ලෙස විවාහපත් වීමට තැන අවසර දුන් බව දැරියගේ තායි ජාතික දෙමව්පියෝ පවසති.

    තායිලන්තයේ සිදු වූ විවාහය සම්බන්ධයෙන් තමන් සතුව වාර්තා නොමැති බව පවසන මැලේසියානු ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව සඳහන් කරයි.

    ඉහත කී විවාහය "කම්පනය දනවන සුළු සහ පිළිගත නොහැකි" බව ළමුන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය පවසයි.

    "ළමයා කැමතිම දේ එය නොවෙයි," යනුවෙන් යුනිසෙෆ් ආයතනයේ මැලේසියානු නියෝජිතවරිය මැරියන් ක්ලාර්ක් හැටින්ග් පැවසුවාය.

    විවාහය පිළිබඳ දන්නා කරුණු මොනවාද?
    විවාහ උත්සවයෙන් පසු වැඩිහිටි මනාලයා දැරියගේ අත අල්ලා සිටින ආකාරය දැක්වෙන ඡායාරූප ප්‍රකාශයට පත්ව තිබිණි.

    ඔහු තවත් කාන්තාවන් දෙදෙනෙක් සමග දැනටමත් විවාහ වී සිටින අතර ඔහුට අවුරුදු 5 සිට 18 දක්වා වයසේ පසුවන දරුවන් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

    දැරියගේ දෙමව්පියන් මැලේසියාවේ ඊසාන දිග පිහිටි කෙලන්ටන් ප්‍රාන්තයේ රබර් කිරි කැපීමේ නිරත යුවලක් බවත් වාර්තා වේ.

    දැරියගේ දෙමව්පියන් දුගී ජීවිතයක් ගෙවන අතරතුර මනාලයා සමෘධිමත් වෙළෙන්දෙකු බව මැලේසියාවේ ක්‍රියාකාරීහු පවසති.

    මැලේසියාවේ පවතින නීතිය කුමක්ද?
    මැලේසියාව තුළ නීත්‍යානුකූලව විවාහ වීමේ වයස් සීමාව අවුරුදු 18 ය. අවුරුදු 16 ට අඩු දැරියන්ගේ මුස්ලිම් විවාහ සඳහා ඉස්ලාමීය ෂරියා අධිකරණවලට අනුමැතිය ලබා දිය හැක.

    කෙසේ නමුත් ඉහත කී විවාහය සම්බන්ධයෙන් පළාතේ ආගමික අධිකාරිය සතුව වාර්තා කිසිවක් නොමැති බව මැලේසියානු ආණ්ඩුව පවසයි.

    ආගමික අධිකරණයක අනුමැතිය නොමැති නම් ඉහත කී විවාහය නීත්‍යානුකූල නොවන අතර මනාලයාට මාස හයක් දක්වා වූ සිර දඬුවමක් නියම කළ හැකි බව කාන්තා, පවුල් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය පැවසීය.

    "අවුරුදු එකොළහක ගෑනු ළමයෙක් බඳිනවා කියන්නේ බාල වයස් අපරාධකරුවෙකුගේ වගේ හැසිරීමක්," යනුවෙන් ක්‍රියාකාරිනියක වන සයිඩ් අස්මි අල්හබ්ෂි ඒඑෆ්පී පුවත් සේවයට අදහස් දක්වමින් සඳහන් කළාය.

    වයස අවුරුදු 15 ට අඩු දැරියන් 16,000 දැනටමත් විවාහපත් වී සිටින බව ක්‍රියාකාරීන් පෙන්වා දෙන බව ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කරයි.

    මැලේසියාව පසුගිය වසරේදී ළමුන්ට එරෙහිව ලිංගික අපරාධ සම්බන්ධයෙන් නව නීතියක් සම්මත කළ නමුත් ළමා විවාහ අපරාධයක් ලෙස ඊට ඇතුළත් කර නොමැත.

    ළමා විවාහ පිටුදැකීම තේමා කර ගනිමින් "දැරියන් මනමාලියන් නොවේ" යන මැයෙන් ක්වාලාලම්පුර් අගනුවර පසුගිය සතියේදී සමුළුවක් පැවැත්විණ.
     
    • Like
    Reactions: Ithika mithika

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුස්ලිම් ෂරියා නීතියෙන් කරන්නේ වහල් වෙළදාමක්. හැබැයි ඒක පෙන්නලා තියෙන්නේ ඉතාම හොඳ දෙයක් වගේ.

    හැබැයි ප්‍රායෝගික තත්වයන්ගේ සිදු වෙන්නේ දුප්පත් දෙමව්පියන්ගේ (මෙතැනදී නම් ලාබාල) දරුවෝ සල්ලි දීල විවාහ කරගන්නා එක. කාන්තාව අර පිරිමියාගේ අවශ්‍යතා සඳහාම වහලියක් වගේ ඉන්න ඕනේ. මොකද මිනිහ කියන්නේ "මම උඹව සල්ලි දීල ගත්තේ, ඒක නිසා උඹ මට ඕන විදියට ඉන්න ඕනේ " කියල.

    ඒ වගේම පොඩි දරුවන්ට කැමති pedophilia කියන රෝගයෙන් තියෙන උනුත් පොඩි අයව බැඳලා තමන්ගේ විකුර්ති අවශ්‍යතා ඉෂ්ට කරගන්නවා.
     
    :yes::yes:
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    Its clear that you are running a campaign because you hate islam and muslims
    so when ever there is something in the news u r too quick to post it with connecting it with the religion
    because u want more people to hate muslims
    good luck ;)
     
    1cd07b1cf223ac0aa557b475cce62db2.png

    ලැජ්ජ වෙයන් මල් කැකුළු තලපු/තලන/නීතියෙන් තලන්න අවසර තියෙන ආගමක් අදහන එකට.
    ඔව් ඉතින් උබට ලැජ්ජාවක් කියලා දෙයක් නම් නැතුව ඇති. මතක් කරනකොටත් තුන්කාල නග්ගගෙන ඇත්තේ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222

    It's a fact that Muhammad did child abuse.
    And you are justifying his actions.​
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    1cd07b1cf223ac0aa557b475cce62db2.png

    ලැජ්ජ වෙයන් මල් කැකුළු තලපු/තලන/නීතියෙන් තලන්න අවසර තියෙන ආගමක් අදහන එකට.
    ඔව් ඉතින් උබට ලැජ්ජාවක් කියලා දෙයක් නම් නැතුව ඇති. මතක් කරනකොටත් තුන්කාල නග්ගගෙන ඇත්තේ.

    Neha lejja wenna deyak neha
    umba ohema nodenuwathakamin ne owa kiyanne
    eh nisa ganakma neha

    umbath owa wadiya hoyanna yannath epa hari mokakda aththa mokakda kiyala
    ethakota umbatama lejja hithei umba karana dewal gena

    beheth neha okata ;)
     
    Last edited:

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    It's a fact that Muhammad did child abuse.
    And you are justifying his actions.​

    we know its not true.
    and if we try to show you proof still u would try to justify ur own claim and u would start insulting with filth.
    so no point in that.

    best thing is to educate ur self before u insult someones belief
    but we know u wont do that
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    we know its not true.
    and if we try to show you proof still u would try to justify ur own claim and u would start insulting with filth.
    so no point in that.

    best thing is to educate ur self before u insult someones belief
    but we know u wont do that

    What you are talking about is the typical Muslim mentality.
    No logical thinking, just believing and kill those who don't do the same.

    Now you will tell me that Muslims don't kill and they are the most peaceful people on the earth. You will be also willing to post proof to support it as well. Cos that's what you guys do. You guys are programmed to follow whatever is in that book without actually thinking about it and do whatever it takes to defend what you are doing.

    Now you know why people don't want to talk about those "proofs" and stuff you guys are willing to post in forums.
     
    Ok that's your oponion may be I am following a different version then. Cus I have never murdered someone in my whole life. :rolleyes:
    Look how easy for u to jusy point at someone and utter nonsens. I never said we are the most peaceful people on the earth. We are all humans and we all do mistakes. Sadly u cannot understand that.

    If u want to quote verses from the quran out of context. Without knowing the reasons why its there.
    I can even quote verses from the bible way harsh than the Quran against non believers.
    So please....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අවුරුදු 16 ට අඩු දැරියන්ගේ මුස්ලිම් විවාහ සඳහා ඉස්ලාමීය ෂරියා අධිකරණවලට අනුමැතිය ලබා දිය හැක. ???? Sharia is for perverts.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    we know its not true.
    and if we try to show you proof still u would try to justify ur own claim and u would start insulting with filth.
    so no point in that.

    best thing is to educate ur self before u insult someones belief
    but we know u wont do that

    Now you want to paint us as a uneducated and twist the fact and make it reasonable so you can justify what your prophet did instead of seeing him as a pedophile. Lol. Really dude?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    රෙප් කපලා :(:(

    හුක#න_ආසද? 11 හැවිරිදි... 07-04-2018 09:11 AM pala huththa hukaganen natiuwa pukata thoge
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ රුචිර නානා ..ලගදි කොන කපල අපිය්ලගේ අල්ලට ෂෙට් වුනේ ..මාතියට මොලේ පැදුනා .දැන් මාතියට ශුකන්න වයස බදා නෑ .යේක පාර 7 ක් තමා කරනවා ...

    මාතියා ඔට්ටුවොත් හොද්දායි .ඔටු හුජ්ජාත් හොදායි...

    අල්ලා දෙවියන්ගේ ආරක්ෂාවයි .අපිලට තව එකක් තමා එකතු වුනා

    අල්ලාහුක්බව්:love::love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    මරුසිරා;23378945 said:

    :love::love: