හුඟක් අය හිරේ යනවා
රන්ජන්ගේ රෙකෝඩින් වල ඉන්න හුගක් පොලිස් නිලධාරින්,ආරක්ෂක අංශ නිලධාරින්,මහාධිකරන විනිසුරුවරු සහ ඔහුගේ යාලුවො ඌත් එක්ක කතා කරපු අය ගොඩක් සිරගත වෙන්න පුලුවන්.ඔක්කොම ඉන්ටඩික්ට් වෙයි.මල කෙලියයි වෙන්නේ.ඒ වගේම දුමින්ද සිල්වත් පෙබරවාරි හතර වෙනිද රිලීස් කරන්න ඕන පේපර්ස් දැන් ප්රෙසිඩෙන්ට් ලඟට එවලා තියෙන්නේ.