හුඟක් අය හිරේ යනවා

GreenLion

Member
Jul 25, 2012
155
16
0
හුඟක් අය හිරේ යනවා

රන්ජන්ගේ රෙකෝඩින් වල ඉන්න හුගක් පොලිස් නිලධාරින්,ආරක්ෂක අංශ නිලධාරින්,මහාධිකරන විනිසුරුවරු සහ ඔහුගේ යාලුවො ඌත් එක්ක කතා කරපු අය ගොඩක් සිරගත වෙන්න පුලුවන්.ඔක්කොම ඉන්ටඩික්ට් වෙයි.මල කෙලියයි වෙන්නේ.ඒ වගේම දුමින්ද සිල්වත් පෙබරවාරි හතර වෙනිද රිලීස් කරන්න ඕන පේපර්ස් දැන් ප්‍රෙසිඩෙන්ට් ලඟට එවලා තියෙන්නේ.
 

GreenLion

Member
Jul 25, 2012
155
16
0
මේකේන් අපි හුගක් අය නෝන්ඩි උනා.දැන් ෆේස්බුක් එකේවත් ඉන්න බැරි තත්වයක ඉන්නේ.මේක ජෙනෙරල් ඉලෙක්ෂන් එකට අවාසියි.මොකද මේවා දිගටම එලියට එන්න ආවොත් ඒකෙන් කෙල වෙනවා