හුචක්කුවා :oo:

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මේ කතාවේ තියෙන්නේ උපහාසයෙන් පිරි අපහාසයක්...

    මම නම් හිතන්නේ තිත්ත ඇත්ත මෙතන තියනවා
     

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    කොහෙද යන මොඩයෙක් beauty කචල් කරයොංගෙ සල්ලිවලට යටවෙලා කැගහනව!!!!!
     

    Yaki Kadafi

    Member
    Jul 6, 2011
    116
    3
    0
    48
    Heaven
    මම නම් හිතන්නේ තිත්ත ඇත්ත මෙතන තියනවා

    කතාවේ ඇත්ත නැත්ත නෙවෙයි මම කිව්වේ ඒකෙ තියෙන්නේ උපහාසයෙන් පිරි අපහාසයක් කියලා ..:):)


    100th Post
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මුන් සේරටම පිස්සු ඉගෙන ගන්න කලේ ගිරවු වගේ කට පාඩම් කරලා දැන් මොළ ගෙඩි විකාර වෙලා තියෙන්නේ.
    ඔය හුචක්කු මොලවලින් අපේ රටේ දියුණුවට එක වැදගත් සංකල්පයක්වත් ඉදිරිපත් කරලා තියනවද.
    පාලකයන්ට සුදු හුණු ගන්න උන්ට මල පහ උනාම අදාල තැන පිරිසිදු කරන්න වගේ වැඩ තමයි මෙයාල කරන්නේ

    :growl::growl:

    5+
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මම හිතන්නේ නෑ ඔහු අපහාසාත්මකව ගෘහනිය නිර්වචනය කරා කියලා.ඇත්තටම ඔහු උපහාසාත්මකව ගෘහනිය නිර්වචනය කරා වෙන්න පුලුවන්.අපහාසය කියන්නේ වැරදි දෙයක්.නමුත් උපහාසය කියන්නේ එච්චරම වැරදි දෙයක් නෙවෙයි.අපහාසය සහ උපහාසය පටලව ගන්න එපා.උපහාසය හොඳ විදිහට යමක් නිවරදි කරන්න පාවිව්චි කරන්න පුලුවන්.ඔහු කරේ ඒක.ඒකේ යම් අර්ථයක් තියෙනවා.ඔහු කියන්නේ බිරිඳට ප්‍රිය ජනක ලෙස හැසිරෙන්න කියලා.මනාව පිරිසුදුව ඉන්න.මනාව අඳින්න .මනාව කතා කරන්න කියලා.මේක බුදුන් වහන්සේ පවා දේශනා කරලා තියෙනවා.නමුත් ඒ ධර්මානූකූලව.
    හුඟක් වෙලාවට මේක සරලව කෙලින් කීවා නම් කවුරුත් අහන්නේ නෑ. ඒක නිසා මේක හොඳට වදින්න ඔහු දේශනා කරනවා.ඒ කියන්නේ හොඳට වැදෙන්න කියනවා.ඒ උපහාසය භාවිතා කරමින්. බිරිඳ සහ ස්වාමියාගේ ප්‍රියමනාප බාවය, පිරිසිදුකම විවාහයකට ඕනී.මේ ප්‍රශ්න නිසා මගුල් කැඩෙනවා.ප්‍රබුද්ධවාදීන් හැම එකකම වැරදි පැත්ත බලනවා.ඒක නිසා මේක ප්‍රබුද්ධ වාදින්ට අහිතකර වෙන්න පුලුවන්. ප්‍රබුද්ධය තුල තියෙන අඥානත්වය තමයි මේක.

    :lol::lol:

    සිරාවටම මචං. උපහාසයේ වරදක් මම දකින්නෙත් නෑ. සැමියා හා බිරිද අතර පිරිසිදු කම අඩු උනාම ඇල්ම අඩු වෙනවා..
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මමනම් මේ හාදය කියනදේ වැරැද්දක් දකින්නෙනෑ...:rolleyes: මේ මනුස්සය ආනන්තරීය පාපකර්මයක් කරල වගේනෙ මෙකෙ විවේචනය කරල තියෙන්නෙ......:sorry:කවුරු කවුරුත් පිරිසිදුවට ඉන්නවනම් තමයි හැමෝටම හොද:yes::yes::yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපේ අම්මලා අපිව ලොකු මහත් කරන්න මහන්සිවෙන මහන්සිවිල්ල දන්නේ අපි විතරයි. හරියට කන්නේ බොන්නේ නැතුව, අඳින්නේ නැතුව උදේ 4 ට නැගිටලා තේ හදලා කෑමත් හදලා තමයි අපිව නැගිට්ටවන්නේ. ඊට පස්සේ අපේ වැඩකලා තමන්ගේ රස්සාවට ගිහිල්ලා හවස් වෙලා එන බහුතරයක් අම්මලා ඉන්නවා. අද කාලේ එක පඩියකින් පවුලක් නඩත්තු කරන්න බෑ. තමන්ගේ මිනිහා ගාව සෙක්සි විදහට ඉන්නවාද නැත්නම් තමන්ගේ ලමයින්ගේ, ගෙදර වැඩකරනවා ද කියන එක තමයි අද කාන්තාවන්ට තොරාගන්න තියෙන්නේ
    දරුවන් මත්තේම නැහිලා අම්මලා කාලයක් යනකොට ජරාජීර්න වෙනවා. පෙනුම අඩුවෙනවා. සමහට වෙලාවට තමන්ගේ පිරිසිදුකම පවා නොබලන තත්වයකට පත්වෙනවා. සරත් විජේසූරිය කියන විදිහට "හුචක්කු" බවට පත්වෙනවා. හැබැයි අපි අපේ අම්මාට හුචක්කුවක් කියනවද ? නියම ස්වාමිපුරුශයෙක් නම් තමන්ගේ පවුලේ සියලුම වගකීම් කරට ගන්න කාන්තාවගේ "සෙක්සි" ගතියක් අපේක්ශා කරනවාද ?
    පිරිසිදුවට ඉන්න ඕනේ තමයි. නමුත් සැමියාගේ sex appeal එක වඩවනවාට වඩා බරපතල දෙයක් ළමයි ඉන්න බිරිඳට තියෙනවා. ඒක නිසා මොන තත්වයක හිට්යත් ඒ කාන්තාවට ගරුකරන්න ඉගෙනගන්න ඕනේ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    No need for reps bro :no: මේක මම සයිට් එකක් දැකලා අපේ අය එක්ක බෙදා ගන්න දැම්මේ...... :yes: අපේ ටින් ටින් ගොයියා පොඩි එඩිට් පාරකුත් දාලා තියෙන්නේ.... :D

    :yes: :yes: