හුටාවර්ස් එකෙන් එලියට එමු ♾️

nidarsha91

Well-known member
  • අපේ එලකිරි පවුලෙ උඹල දෙන්නා ගැනත් මේ පාර කියන්න වුනා. මචන් @Heshan Daminda උඹ එමෝ පෙට් ගැන පෝස්ට් එකක් දාපු එකෙන් මගෙ අයිඩියා එක වීඩියෝ එකකින් ගේන්න තවත් කික් වුනා. ඒ වගේම උඹෙන් අහපු ගමන් උඹ, කමක් නෑ මං ගැන කියපන් කියල කිව්වටත් එලකිරි මචන්.

    ඒ වගේම @Emios , උඹත් එක්ක හැමදාම මේ සිම් එකේ සීන් එක කතා කරන නිසා උඹවත් මතක් කරන්නම ඕනා. MetaVerse කියන මගුලෙන් මිනිස්සුන්ගෙ ඔලුව තව තවත් අවුල් වෙනව කියන එකත්, පට්ටි ගනන් ඉන්න වෙන උන්ගෙ රටවලට වඩා අපි ඒ මගුලෙන් අපේ උන්ව බේරගන්න ඕන එකයි මම මේකෙන් කියන්න උත්සාහ ගන්නෙ...



    උඹලගෙ අදහසත් පහලින් කියාගෙන යමන්.

    ජයවේවා !
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,031
    54,674
    113
    Colombo
    මෙටාවර්ස් එකෙන් එලියට යන්න උඹේ වීඩියෝ එක බලන්නෙ නැතුව බැරිද ?
     
    • Love
    Reactions: nidarsha91

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,341
    20,918
    113

    Metaverse මේක අස්සටත් ඇවිත් 🙊😓 මාක් අයියා ඔක්කොටොම ගේම දෙන්නේ යන්නේ🙄

    😜

    Video quality, edit හොඳටම තියෙනවා එල 👍
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • Too much personal opinions in the content bro but the creation quality is really good try and reduce the personal opinions from the subject. Good luck
    Thanks a lot for your supportive comment bro. I had to answer a lot of questions and had to get me as an example. But, all the opinions have come through my Research and results brother.

    මෙටාවර්ස් එකෙන් එලියට යන්න උඹේ වීඩියෝ එක බලන්නෙ නැතුව බැරිද ?
    උඹ හරඉයටම හරි මචන්. ස්කෝලෙ නොගිහින් ඉගෙන ගන්නත් පුලුවන් හරියට මෙන්ඩිස් සර්ගෙ දරුවන්ට වගේ. ඒත් ඉතින් ඔක්කොටම එහෙම චාන්ස් එකක් ලබන්න පින නෑනෙ සහෝදරයා. ඒකයි මේ උත්සාහ කරන්නෙ.
    ------ Post added on Jan 30, 2022 at 8:50 PM
     

    nidarsha91

    Well-known member
  • Metaverse මේක අස්සටත් ඇවිත් 🙊😓 මාක් අයියා ඔක්කොටොම ගේම දෙන්නේ යන්නේ🙄

    😜

    Video quality, edit හොඳටම තියෙනවා එල 👍
    එකෙන්ම ස්තූති - අපේ රට වෙනුවෙන් ලොක්කා. අත ලස්සන වෙන්න නං, ඇඟිලි 5ම තියෙන්න ඕන මචන්.

    මචන් @Metaverse බොක්ක උබ මෙටාවර්ස් එකෙන් යහපතක් කරපන්. එතකොට උඹටවත් ලෝකෙ අනිත් උන්ටවත් හානියක් නෑ. ඒ වගේම උඹ එක්ක කිසිම අවුලක් නෑ බොක්ක !
    ස්තූති ලොක්කා මේ පැත්තෙ ආවට !

    ------ Post added on Jan 30, 2022 at 8:54 PM

    Me inne ubada
    Ow lokkaa !
    ------ Post added on Jan 30, 2022 at 8:55 PM
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider