Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හුටා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක කරන්න කලින් කියපන් ඕක හදන්න ඕන මල්ලිගේ ඉස්කොලේදීද

නැත්නම් ගෙදරදීද.

ගෙදර හදනවනම් ගෙනියන්න ක්රමයක් තියනවද.

ඕවට උත්තර හොයාගෙන වැඩේ පටන්ගමු.

1) මුලින්ම ටිකක් ලොකු ලෑලි කෑල්ලක් හොයාගනින්.

පරණ මේස ලැල්ලක් නම් හොඳයි

2) ආයේ ඕන වෙන්නේ මැටි

ඕවගේ එකේ එක වර්ග තියනවා

දන්නා කෙනෙකුගෙන් අහල බලල හොඳ මැට්ටක් හොයාගනින්.

3) ගනකම පොලිතීන් එකෙක් අරගෙන දෙකට නමල ලෑල්ල උඩින් තියපන්.

4)ඊළඟට වැවේ බැම්ම වගේ එන්න මැටි ගහපන්( මේක කරනකොට ඊ පැත්තේ පොලිතීන් එක උස්සල කරපන්.අන්තිමට වැවු බැම්මට පොලිතීන් 1 හේත්තු වෙන්න ඕන)

5)ඊළඟට අර පොලිතීන් 1 නොපෙන්නෙන පොඩි කොන්ක්රීට් ගල් කැට අරන් එක උඩින් අතුරපන්.

6) දැන් වැවු බැම්මේ එක තැනක් සිදුරු කරලා සොරෝවුව හදනප්.

සොරෝවුවට ඕන වෙන්නේ පොඩි ලී පතුරු කෑලි ටිකකුයි තහඩු කෑල්ලකුයි විතරයි.

තහඩුව පරණ ටින්කිරි ඉන් එකකින් කපා ගනින්.

බන්ට් එක එතනින් පටන් ගන්න විදිහට පරණ විදිහටම පොලිතීන් එක උඩින් මැටි ගහල හදපන්.

ගස්වලට පොඩි මීවන වගේ ගස් ටිකක් මැටි උඩින් තියපන්.

වතුර තියන නිසා දවසක් දෙකක් මැරෙන්නේ නැතුව තියෙයි.

ඔන්න පුළුවන් තරමින් උදවු කරා.

හැබැයි උඹ ඉන්න පළාතේ මැටි මීවන එහෙම තියනවද කියලන දන්නේ නැහැ

[QUOTE="Mr Dilshan, post: 11072454, member: 35870"] [SIZE="5"]ඕක කරන්න කලින් කියපන් ඕක හදන්න ඕන මල්ලිගේ ඉස්කොලේදීද නැත්නම් ගෙදරදීද. ගෙදර හදනවනම් ගෙනියන්න ක්රමයක් තියනවද. ඕවට උත්තර හොයාගෙන වැඩේ පටන්ගමු. 1) මුලින්ම ටිකක් ලොකු ලෑලි කෑල්ලක් හොයාගනින්. පරණ මේස ලැල්ලක් නම් හොඳයි 2) ආයේ ඕන වෙන්නේ මැටි ඕවගේ එකේ එක වර්ග තියනවා දන්නා කෙනෙකුගෙන් අහල බලල හොඳ මැට්ටක් හොයාගනින්. 3) ගනකම පොලිතීන් එකෙක් අරගෙන දෙකට නමල ලෑල්ල උඩින් තියපන්. 4)ඊළඟට වැවේ බැම්ම වගේ එන්න මැටි ගහපන්( මේක කරනකොට ඊ පැත්තේ පොලිතීන් එක උස්සල කරපන්.අන්තිමට වැවු බැම්මට පොලිතීන් 1 හේත්තු වෙන්න ඕන) 5)ඊළඟට අර පොලිතීන් 1 නොපෙන්නෙන පොඩි කොන්ක්රීට් ගල් කැට අරන් එක උඩින් අතුරපන්. 6) දැන් වැවු බැම්මේ එක තැනක් සිදුරු කරලා සොරෝවුව හදනප්. සොරෝවුවට ඕන වෙන්නේ පොඩි ලී පතුරු කෑලි ටිකකුයි තහඩු කෑල්ලකුයි විතරයි. තහඩුව පරණ ටින්කිරි ඉන් එකකින් කපා ගනින්. බන්ට් එක එතනින් පටන් ගන්න විදිහට පරණ විදිහටම පොලිතීන් එක උඩින් මැටි ගහල හදපන්. ගස්වලට පොඩි මීවන වගේ ගස් ටිකක් මැටි උඩින් තියපන්. වතුර තියන නිසා දවසක් දෙකක් මැරෙන්නේ නැතුව තියෙයි. ඔන්න පුළුවන් තරමින් උදවු කරා. හැබැයි උඹ ඉන්න පළාතේ මැටි මීවන එහෙම තියනවද කියලන දන්නේ නැහැ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom