හුටු මේ අපේ මල්ලිගේ ඉස්කෝලේ පොඩි පැවැරැමක් කරන්න දීල ... සම්පූර්ණළ වගකීමට මට තමයි භාරගන්න වෙලා තියෙන්නේ ... කරන්න තියෙන්නේ වැවක ආකෘතියක් (ටිකක් ලොකු) වතුර පුරවලා , සොරෙව්ව දාලා, වතුර ගලා යනව වගේ දාලා බන්ට් එක දාලා ගස් දාලා හදන්න ඕනේ. ඔක්කොම කරන්න තියෙන්නේ දවස 5 යි... මල මගුලයි... මේක කරේ නැති වුනොත් අපේ මල්ලිට පට්ට නෝන්ඩිය මං නිසා... මේක කරන්න කමයක් සහ ආකෘතියක් දීපල්ලගකෝ හොයල .. මේක ජීවිතයත් මරණයත් අතර මට පශ්නයක් වෙලා දැං.... .

