මේ තමා හුණහපුලුවා,රතුදත්ත පොතේ වදවී යන සතෙක් හැටියට නම් කරල තියෙන්නේ,මෙයාව හොයාගෙන තියෙන්නේ හෝටන් තැන්නෙන් වසර 72 පස්සෙ,හෝටන්තැන්නේ පැය 200 නිශාචර පරීක්ශනයකින් තමා හොයාගෙන තියෙන්නේ,කොළබ විශ්ව විද්්‍යාලයේ ආචාර්ය සමන් ගමගේ,ලන්ඩනයේ සත්ව විද්‍යා සòගමයෙන් ආචාර්ය ජේ.ටි.රියර්ඩොන්,ආචාර්ය සරත් කොටගම කියන මහත්වරු තමා මෙයාව හොයන්න මූලිකත්වය අරගෙන තියෙන්නේ,මීට ඉස්සල්ලා 1937 සහ 1942 තමා මීට ඉස්සල්ලා හෝටන් තැන්නෙන් වාර්තා වෙලා තියෙන්නේ. ඔන්න හුණහපුලුවා....


මම හිතන්නෙ මේ කඳුකර උණහපුලුවා කියන සතා. උණහපුලු වර්ග කීපයක්ම ඉන්නව ඇතිනෙ ලෝකෙ.