මගේ ෆෝන් එකේ ටෙලිග්‍රෑම් එකට කෝල්ස් එන්නේ නෑනේ බන් ??. මේක on කරලම තියෙන්න ඕනේ බන් background run වෙද්දී එක කෝල් එකක්වත් එන්නේ නෑ දන්න කෙනෙක් කියනවද මචන් මේක හදාගන්න විදිහක් එහෙම