හුති වැඩේ දෙයි ප්‍රධාන කෙබල් කපයි, SOCIAL MEDIA DOWN

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    යාපයියා මේ කිච වී පච වීමට යන්නේ කී වෙනි අවස්ථාවටදැයි නිවැරැදිව නම් කර වටිනා තෑගි දිනා ගන්න.😍😍😍
     
    • Haha
    Reactions: pramodh87

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,553
    2,683
    113
    why you always lying noragami aragoto GIF
     
    • Haha
    Reactions: Aluth Eka

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    යාපායියා අඩුම කාලයකින් කිච වීමේ වාර්තාව මේ දැන් සමාජ ජාල නැවත සක්‍රීය වීමත් සමග අලුත් කල වගයි.😛
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,077
    54,745
    113
    Colombo
    මටත් ඒක තමයි තාම මතක් වෙන්නෙ. එදා ඉඳල මූ දාන නිව්ස් වැඩිය ට්‍රස්ට් කරන්නෙ නෑ.
    @Xi Jinping ඇතුලට දාල හිර කරගෙන පට්ට නිව්ස් වගයක් ගැහුව නේ
    මම දැන් BBC එකටත් ගිහිල්ල බැලුව ඒකෙත් නෑ එහෙම එකක්
    ෆේස්බුක් කොන කපාගෙන ඉන්නවා දැක්කම මට සැක හිතුන. :(
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,562
    6,871
    113
    Gedara
    කැරි පොන්න යාපගෙ දාර බේගල්. හුත්තො රෙද්දක් ඇදගෙන ද ඔහොම පච කෙලින්නෙ

    මූ අතේ ගහන ගමන්ද දන්නෙ නෑ නිවුස් ටයිප් කරන්නෙ සුරාන්තය ලන් උනාම මරැ කියෝනවා. මුට නෙගටිව් නිවුස් ගහනකොට මල්ලි නැගලා හිරි වැටිලා යන සීන් එකක් තියෙනවා මන් හිතන්නෙ
    ------ Post added on Mar 5, 2024 at 10:15 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    එහෙනම් මේඑලකිරිය වැඩ කරන්නත් බැ නේද? මේවාත් ඉතින් වෙන රටවල සර්වර් වල තියන ඒවා වෙන්න ඇතිනේ.

    පිටරට එවුන් කියපල්ලා මේ යාපයියා කියන එවා ඇත්තද කියලා. ආයිත් කෙප්පයක් කෙලලා වගේ
    නිව්ස් ඒක රතු බොල නන් ආයේ 99.999999% ෂුවර් ඇත්තක් නෙවෙයි
    කේබල් කැපුවට පස්සේ හුති එකේ ලොක්කගේ ගෑනි ට fb යන්න බැරුව කේස් එක ඇදල ආයිත් හයි කරල.
    යාපයිය
    Sad Baby GIF
     
    • Haha
    Reactions: emoji diaries