ෆේස්බුක් කොන කපාගෙන ඉන්නවා දැක්කම මට සැක හිතුන.මටත් ඒක තමයි තාම මතක් වෙන්නෙ. එදා ඉඳල මූ දාන නිව්ස් වැඩිය ට්‍රස්ට් කරන්නෙ නෑ.
@Xi Jinping ඇතුලට දාල හිර කරගෙන පට්ට නිව්ස් වගයක් ගැහුව නේ
මම දැන් BBC එකටත් ගිහිල්ල බැලුව ඒකෙත් නෑ එහෙම එකක්

කේබල් කැපුවට පස්සේ හුති එකේ ලොක්කගේ ගෑනි ට fb යන්න බැරුව කේස් එක ඇදල ආයිත් හයි කරල.Dan weda
නිව්ස් ඒක රතු බොල නන් ආයේ 99.999999% ෂුවර් ඇත්තක් නෙවෙයිඑහෙනම් මේඑලකිරිය වැඩ කරන්නත් බැ නේද? මේවාත් ඉතින් වෙන රටවල සර්වර් වල තියන ඒවා වෙන්න ඇතිනේ.
පිටරට එවුන් කියපල්ලා මේ යාපයියා කියන එවා ඇත්තද කියලා. ආයිත් කෙප්පයක් කෙලලා වගේ
යාපයියකේබල් කැපුවට පස්සේ හුති එකේ ලොක්කගේ ගෑනි ට fb යන්න බැරුව කේස් එක ඇදල ආයිත් හයි කරල.
ithin bn you tube ehema oya wda karanne yasataREAD THE NEWS. red sea eke tamai main cables yanne