හුති වැඩේ දෙයි ප්‍රධාන කෙබල් කපයි, SOCIAL MEDIA DOWN

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ලන්කාවේ යක්ක පුත්තුගෙන් දැන් උන්ට ගැලවිල්ලක් නෑ
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ඔව් ඔව් කපල අම්බානි ලොක්කගේ jio එක කපල නැ වෙඩින් එක නිසා තොපිල කිරියට එන්නෙත් එක හරහා ...:lol::lol::lol:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    හූතිගේ පුතාලා ෆේස්බුක් වයර් එකයි ඉන්ස්ටා වයර් එකයි විතරක් කපලා 🤣 යාපයියගේ පච නිවුස් 🤣
    කොහොමැයි බං හරියටම වයර් දෙක තෝරල බේරල හොයාගෙන තියෙන්නෙ... නිල්පාට වයර එකයි, රෝස පාට වයර් එකයිද..??
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හූතියො කපන වෙලේ ඔක්කොම එක පාර කපන්න එපැයි. නැත්තම් උන්ටත් ඉතුරු ටික පස්සෙ දවසකවත් කපන්න වෙන්නෙ නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    හූතිගේ පුතාලා ෆේස්බුක් වයර් එකයි ඉන්ස්ටා වයර් එකයි විතරක් කපලා 🤣 යාපයියගේ පච නිවුස් 🤣
    මම උඹේ අම්මාගේ වයර් එක කැපුවා😛
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Red Sea cables have been damaged, disrupting internet traffic
    LondonCNN —
    Damage to submarine cables in the Red Sea is disrupting telecommunications networks and forcing providers to reroute as much as a quarter of traffic between Asia, Europe and the Middle East, including internet traffic.
    Cables belonging to four major telecoms networks have been “cut” causing “significant” disruption to communications networks in the Middle East, according to Hong Kong telecoms company HGC Global Communications.

    HGC estimates that 25% of traffic between Asia and Europe as well the Middle East has been impacted, it said in a statement.

    The company said it is rerouting traffic to minimize disruption for customers and also “extending assistance to affected businesses.”
    HGC did not say how the cables had been damaged or who was responsible.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,970
    113
    Facebook වයර්, ඉන්ස්ටා වයර් කැපුවට අවුලක් නැහැ.

    වැල වයර් කපපු දවසට තමයි හූතිපුතාලා අපෙන් කන්නෙ...
    ගොඩක් ඒව down වගේ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    Elakiriyata mukuth un neththam athi.naththam huthi puthi karanawa
    Screenshot-20240305-195754-UC-Browser.jpg
    එමිල් අය්යණ්ඩි ඉන්නකම් බය වෙන්න දෙයක් නැහැ 🥰
     
    • Love
    • Haha
    Reactions: kinkon and Psiko

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    READ THE NEWS. red sea eke tamai main cables yanne
    මේක facebook සීන් එකට අදාල නෑනේ. නිකන් බොරු මගුල් පත්තු කරන්න එපා
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    කොහොමැයි බං හරියටම වයර් දෙක තෝරල බේරල හොයාගෙන තියෙන්නෙ... නිල්පාට වයර එකයි, රෝස පාට වයර් එකයිද..??
    නිල් පාට වයර් එක දැන් කොළ පාට නිසා කපන්න ලේසි වෙලා.
    රතු පාට එකේ සායම් ගිහිල්ලා රෝස වෙලා.. ඒකත් කපලා 🤣