හුති වැඩේ දෙයි ප්‍රධාන කෙබල් කපයි, SOCIAL MEDIA DOWN

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,919
    4,324
    113
    "Sri Lankan News Club" Telegram channel එකේ ඇඩ්මින් යාපයිය ද ? කොහෙන් හරි පච news එකක් අහුලගෙන රතු බෝලයක් එක්ක මේකෙ අමුනල ආතල් දෙනව
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,562
    6,871
    113
    Gedara
    "Sri Lankan News Club" Telegram channel එකේ ඇඩ්මින් යාපයිය ද ? කොහෙන් හරි පච news එකක් අහුලගෙන රතු බෝලයක් එක්ක මේකෙ අමුනල ආතල් දෙනව
    Ow ekama format ekama rathu bola
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    THIS IS A SERIOUS MATTER
    ඔව් ඔව්.. හෙන සිරා කේස් එකක්..
    පිටරට එවුන් කියපල්ලා මේ යාපයියා කියන එවා ඇත්තද කියලා. ආයිත් කෙප්පයක් කෙලලා වගේ
    පොන්නයා කියලා අහගෙනත් තාම ලැජ්ජ නැහැ නේද 🤭🤭🤭 අනේ බන් අයියේ...
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,948
    21,181
    113
    245310.jpg
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උඹ බොරු නිව්ස් දැම්මහම උඹම තමා චාටර් වෙන්නේ..අන්තිමට අැත්ත නිව්ස් ඵකක් දැම්මත් පිලිගන්නේ නෑ කවුරුවත්..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    හූතිගේ පුතාලා ෆේස්බුක් වයර් එකයි ඉන්ස්ටා වයර් එකයි විතරක් කපලා 🤣 යාපයියගේ පච නිවුස් 🤣
    Oi oi ohoma minisunge hitha paaranna epa. U umbalage set ekey media spokesman neda 🤭 🤭
     
    • Haha
    Reactions: kasun_kbp

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,913
    10,262
    113
    දැන් හරි ගියේ කේබල් ගම් ගාලා අලවලද? ඈ බොල යාපෝ
    කයියනායක ගේ මාධ්‍ය ප්‍රකාශක නේ. ඌ වගේම පච තමයි මූත් කියන්නේ..😂


    මු ඇරියොත් අරින්නේ දාර නයි🤣
    කයියනායක වගේ තමයි උන්ගේ ගෝලයෝත්...😂
    ------ Post added on Mar 6, 2024 at 7:20 AM
     
    • Haha
    Reactions: 2osama