හුති වැඩේ දෙයි ප්‍රධාන කෙබල් කපයි, SOCIAL MEDIA DOWN

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    🔴BREAKING NEWS
    හදිසි: ලොව පුරා අන්තර්ජාල බිද වැටිමක්, රතු මුහුදේ කේබල් 4 ක් කපාහැර ඇත.

    “රතු මුහුදේ ඇති සබ්මැරීන් කේබල් 15+ අතරින්, ඒවායින් 4ක් (Seacom, TGN, AAE-1, EIG) කපා ඇති අතර, එය ගමනාගමනයෙන් 25%කට බලපානු ඇතැයි ගණන් බලා ඇත.

    ආසියාවේ ගමනාගමනයෙන් 15% ක් පමණ බටහිර දෙසට ගමන් කරන අතර, එම ගමනාගමනයෙන් 80% ක් රතු මුහුදේ මෙම සබ්මැරීන් කේබල් හරහා ගමන් කරයි.

    CNN 20 MIN AGO https://edition.cnn.com/2024/03/04/business/red-sea-cables-cut-internet/index.html

    https://www.hgc.com.hk/press-releas...g-kong-as-international-telecommunication-hub

    No FB no worries
     

    Sen-lu

    Well-known member
  • NdYuijz.jpeg
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    යාපයියා අතුරුදහන් හූති කැරලිකරුවන්ගේ ග්‍රහණයට පත් වූවාදැයි සැකයක්....😛
     
    • Haha
    Reactions: narihashan

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    මෙක බලපන් අම්මට හුකන පොන්නයෝ 😂
    අම්මෝ. රිදිලා පච වේසිගෙ පුතාට. කොහෙද පොන්නයෝ අතුරුදහන් උනේ.
    අනිත් දවසේ කියපන් මතක් කරල කිරියේ වයර් එකකත් කපපන් කියලා අනිත් ඒවත් කපද්දී.
    නැත්නම් දායක සබාවේ උන්ට කෙටිකාලීනව සොමි බඩු පිටවෙනවා පච නුල් වල.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    මෙක බලපන් අම්මට හුකන පොන්නයෝ 😂

    යකෝ මේ නිව්ස් බොලාට ඇත්ත හිරු එකෙන් දාන අනුර ගැන මොන හරි කිව්වොත් තමා පච වෙන්නේ 😂😂

    පැරඩි කියල දාන තියෙන එකක් නේ මුන් මේ මාර්ක් කිව්ව කියල කරේ තියන්න යන්නේ පට්ට ආතල් ඔයි. 😂😂😂
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    යකෝ මේ නිව්ස් බොලාට ඇත්ත හිරු එකෙන් දාන අනුර ගැන මොන හරි කිව්වොත් තමා පච වෙන්නේ 😂😂

    පැරඩි කියල දාන තියෙන එකක් නේ මුන් මේ මාර්ක් කිව්ව කියල කරේ තියන්න යන්නේ පට්ට ආතල් ඔයි. 😂😂😂
    Chill Relax GIF