අම්මෝ මචන් ඒකපින් කරපු උන් පාස් වෙලා පව් කරපු උන් ෆේල් වෙලා ඇති ෂුවර් එකට.

Muthugalaඑපාම කරපු දේශපාලන චරිත නම් කරන්ඩ
1. රෝහිත අබේගුණවර්ධණ
2. මහින්දානන්ද අලුත්ගමගේ (එළුව)
3. ජොන්ස්ටන් ප්රනාන්දු
බහිස්රාවී පද්දතියක් තිබිල නැද්ද ?
ඒ කියන්නේ කන්නේ බොන්නේ රෙන්නේ නැද්ද ?කල්ප ගනන් කිය කියා බොරු ද කොහෙද