හුතු දෙරනේ අයිස් ආතල් 🤣🤣🤣

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,032
    3,722
    113
    ඕයි පොන්නයෝ @erozan @2osama @N A K A M U R A @nicjosh83 @elajani @JBLs @EVC මැදමූලන නාකි කැරියගෙ සරම අස්සෙ ඉඳන් අයිස් ගෙන්නන පොන්න ඇමතියො සෙට් එක අල්ලන්නැතුව ඇයි බං මෙහෙම ආතල් ගන්නෙ 🤣🤣🤣🥴🥴🥴

    Screenshot_20221215-190955_YouTube.jpg
    Screenshot_20221215-191004_YouTube.jpg
    Screenshot_20221215-191023_YouTube.jpg
    Screenshot_20221215-191036_YouTube.jpg
    Screenshot_20221215-191034_YouTube.jpg
    Screenshot_20221215-191047_YouTube.jpg
    Screenshot_20221215-191057_YouTube.jpg
    Screenshot_20221215-191104_YouTube.jpg
     
    Dekra

    Member
    Dec 15, 2022
    22
    69
    3
    අනේ හුත්තෝ කන්න නැහැ ඒ උනාට අයිස් අල්ලනවා . තොපේ ළමයින් drugs use කරනවා බලන්න ආස නැත්නම් දැන්ම රට පලයල්ලා. මොකද රට බංකොලොත් කියන්නේ drugs වැඩි වෙනවා. African රටවල් වල පොඩි එවුන් එකයි drugs use කරන්නේ. බඩගින්න ප්‍රශ්න එද්දී පැනලා යන්න වීදි හොයනවා. ඒකයි උන් jet fuel, glue හරි ඉඹලා high වෙන්න බලන්නේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මම නම් දැකලවත් නෑ..පොඩි පරට්ටියොන්ට ගිය කල.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    අනේ හුත්තෝ කන්න නැහැ ඒ උනාට අයිස් අල්ලනවා . තොපේ ළමයින් drugs use කරනවා බලන්න ආස නැත්නම් දැන්ම රට පලයල්ලා. මොකද රට බංකොලොත් කියන්නේ drugs වැඩි වෙනවා. African රටවල් වල පොඩි එවුන් එකයි drugs use කරන්නේ. බඩගින්න ප්‍රශ්න එද්දී පැනලා යන්න වීදි හොයනවා. ඒකයි උන් jet fuel, glue හරි ඉඹලා high වෙන්න බලන්නේ
    🫡🫡
     
    • Like
    Reactions: Dekra

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අනේ හුත්තෝ කන්න නැහැ ඒ උනාට අයිස් අල්ලනවා . තොපේ ළමයින් drugs use කරනවා බලන්න ආස නැත්නම් දැන්ම රට පලයල්ලා. මොකද රට බංකොලොත් කියන්නේ drugs වැඩි වෙනවා. African රටවල් වල පොඩි එවුන් එකයි drugs use කරන්නේ. බඩගින්න ප්‍රශ්න එද්දී පැනලා යන්න වීදි හොයනවා. ඒකයි උන් jet fuel, glue හරි ඉඹලා high වෙන්න බලන්නේ
    මෙක ඡන්දෙට සෙට් කරගත්තා නම් නාමල් ගොඩ 🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    රටේ අනාගතේ. ඔයාලගේ ළමයි ගැනත් අවධානයෙන් ඉන්න. තමුන්ගේ පුතා හොඳම යාළුවා කරගන්න. පව් වැඩේ පොඩි උන් මට හරිම දුකයි. නාමල් මහත්තය හිටිය නම් ඔය ළමයි විනාස වෙන්න දෙන්නෙ නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අයිස් අල්ලන්න ඕනි. ඒකේ කතා දෙකක් නැ. ඒත් කොම්බුවෙන් මේ එන්න හදන්නෙ වෙන ගේමකට

    අනිවා..ලංකාවේ තියෙන අසික්කිතම මාධ්‍ය ගූ ගොඩ...

    කිසිම ජනතාවාදී සේවයක් නෑ...ඔය දිලිත් පොන්නයා ධම්මික හොරත් එක්ක ලංකාවේ මිනිස්සුන්ට නොසෑහෙන අපහාස කරන වීඩියෝ එකක් තිබුනා...මූ ආතල් ගන්නේ මිනිස්සු අන්දලා, අවුස්සලා ඒ වගේ දේවල් වලින්..

    සල්ලි හම්බෙනවා නම් ඕකා මිනිස්සු නොමරා මරයි...
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,088
    2,593
    113
    ලංකාවේ හැමතැනම කුඩු අයිස් තියෙනවා, එක ඇත්තක්. අපේ ගෙවල් හරියේ එකෙක් හිටිය. බිස්නස් එක හොදටම කරගෙන ගියා. උගේ ගෙදර ගැනියෙකුත් තියාගෙන ඩිල කළා. පොලිසියට කිව්වම එනවා අරන් යනවා පහුවදා එලියට එනවා. පස්සේ පස්සේ මුන් ගෙවල් වල බදු උස්සන්න ගත්තා. අන්තිමට මුන්ට හොද කෑමක් සෙට් උනාම දැන් සද්ද වහල ඉන්නවා. හැබැයි මේ දෙරණ නම් වෙනම එකක් කරන්නේ. එකක් උන්ගේ රේටින්. අනික මේක නාමල්ට චාන්ස් එකක් දෙන්න පුළුවන් එකක් වෙන්න පුළුවන්. ඕකුන් මොනා හරි මිනිස්සු අතර ට්‍රෙන්ඩ් කරනවා. එකේ දේශපාලන වාසිය ගන්නවා පුළුවන් උනොත්.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අනිවා..ලංකාවේ තියෙන අසික්කිතම මාධ්‍ය ගූ ගොඩ...

    කිසිම ජනතාවාදී සේවයක් නෑ...ඔය දිලිත් පොන්නයා ධම්මික හොරත් එක්ක ලංකාවේ මිනිස්සුන්ට නොසෑහෙන අපහාස කරන වීඩියෝ එකක් තිබුනා...මූ ආතල් ගන්නේ මිනිස්සු අන්දලා, අවුස්සලා ඒ වගේ දේවල් වලින්..

    සල්ලි හම්බෙනවා නම් ඕකා මිනිස්සු නොමරා මරයි...
    අපේ ගෙදර මොකෙක්වත් ඔය චැනල් එක බලන්නෙ නැ. අඩුම තරමේ කතාවක්වත් බලන්නෙ නැ. බලන්න දෙන්නෙත් නැ. උබල ගූ චැනල්වල කිසි දෙයක් බලන්න එපා. පියෝ ටීවී, ඩයලොග් ටීවි තියන උන් animal planet, travel, Discovery,CNN, BBC .CNවගේ දේවල් ගෙවල්වල මිනිස්සුන්ට බලන්න දාලා දෙන්න. එතකොට ඒ මිනිස්සු දිගටම ඒවා බලන්න පුරුදු වෙනවා. මමත් බලන්නේ ඒවා. ඊට අමතරව සිරසේ යන කාටුන් සෙට් එකේ යකාරි අලුත් එකයි, ජස්ටීන් ඇන්ඩ් ටේස්ටීන් එහෙමත් බලනවා.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132

    ai giripura aththo :P
     
    • Like
    Reactions: Hapuwa and kolavari

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට අදාල එකෙක් කිව්වෙ. ඒ කාලෙ ඔය ආයතන වල අර බිත්තියෙ ගහන් ඉන්න රුක්සටහන් වල මයිනෙක්ගෙ ෆොටෝවක් උඩින්ම තිබ්බලු :lol: