හුදෙකලා මිනිස්සු මේ වගේ වෙන්න ඇති..

leoshammi

Member
Jan 18, 2011
1,328
96
0
Colombo
Very Good!

Athatama godak hodai. Samanyen mey post eka kiyawala therum ganna amarui podi ekek ta nam. Wayasa samanyen 21wath pahu wuna kenek ta therei. Godak deep meaning ekak thiyena godak wadagath post ekak. Keep wiriting brother! Good Luck

:):)
 

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    ඇතැමුන් හුදකලාව ප්‍රියකරයි
    ඒ හුදකලාව මිහිරි නිසා නොව
    හුදකලාව තරම් ඔවුන්ගේ හිත නොරිදවූ
    අන් කිසිවෙකු නොමැති නිසා... ++​
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඇතැමුන් හුදකලාව ප්‍රියකරයි
    ඒ හුදකලාව මිහිරි නිසා නොව
    හුදකලාව තරම් ඔවුන්ගේ හිත නොරිදවූ
    අන් කිසිවෙකු නොමැති නිසා... ++​

    එක නම් ඇත්ත මචං
     

    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    මට මතක ඇති කාලෙ ඉදන් හුදකලාව තනිකම මාරම සුන්දරයි මචන්. සමහර අය වගේ මමත් හුදකලාවට සහ තනිකමට ආදරය කරනව ඒක විදිනව දැනටත් ඉස්සරහටත්.