හුදෙක් බේබද්දන් සදහා පමණි

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    cheers.jpg
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    මේ ඔක්කොම තියන දේවල් බොන තැන තියන තත්වෙ අනුව වෙනස් වෙනව .උදා :.හොද බෙබාල ටිකක් ඉන්න තැනක හෙමිහිට බොන්න ගියොත් අන්තිමට බොන්න වෙන්නෙ වතුර තමා

    හරියට 20 20 එකක ටෙස්ට් ඉනිමක් ගහන්ව වගේ තමා :P:P:P
    අන්තිමට විකට් එකේ ඉදල විතරයි

    :P:P:P:P:P:P:P ayyo arakku :rofl::rofl:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,336
    3,127
    113
    6°54′N 79°54′E
    අරක්කු සියල්ලම නොබිව්ව කියා කිසිවෙක් ඔබට දෝෂාරෝපණය කරන්නේද නැත :P