හුදෙක් විනෝදය සදහාම පමණයි....
හුදෙක් විනෝදය සදහාම පමණයි....
මම මේක හැදුවේ බ්ලැකාලන්තෙ දාන්න.... ඔන්න ඔයාලටත් කියවන්න මේකෙ දානවා..... හුදෙක් විනෝදය සදහාම පමණයි....
ඡන්දය දැම්මා ඡන්දය දැම්මා - ඡන්ද විස්තරෙයි කියවන්නේ
උදෙන්ම පන්සල පැත්තෙ ගිහිල්ලා - කතිරෙත් ගහලයි මේ එන්නේ....
ඡන්ද ප්‍රතිපලේ තවමත් නැහැනේ - ගනිනවා ඇති තව වැටහෙන්නේ......
ප්‍රතිපල බලන්න අපේ තාත්තත් - බෝතලෙ අරගෙන ඉදගන්නේ........!!
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා - මට අව්රුදු 21 ක් වුනා..........
ඡන්දෙ දාන්නට ඉස්ඉස්සෙල්ලම මමත් උදෙන් අද පිටත් වුනා...........
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා අයියලා හිටියා දෙනෙත් අයා........
බුලත් කොලේටම කතිරෙ ගහන්නලු අයියලා මාවත් ෆෝම් කලා............
ජීවිතයම මම රැක ඉදලා........සාගරයක පැතුමන් පතලා.........
අංක කීපයක් මතක තියාගෙන මම යනවා ඒ පොළ බලලා.........
අයිඩී එක සහ ජන්ද කොලේ අරගෙන ආන්ටි කියවනවා.........
සුලැගිල්ලම පාටින් පුරවා.. කොලයක් අත ගෙන පිය නැගුවා.......
කොලය අතට ගෙන කියවූවා.... බුලත් කොලේ මට සිහිවූවා.....
ඊට යටින් ඇති සලකුනු වෙතටත් මගේ දෙනෙත් යුග යොමු වූවා......
බොහොම අහින්සක ලීලාවෙන්.... ලොකු සතෙකුත් ඇත කොලය පුරා...
දිග හොඩයක් ඇති අලියා දුටු විට මට අනුකම්පා ඇති වූවා.........!!!

බුලත් කොලය ටද අලියා වෙතටද පෑනද දෑතද වෙව්ලනවා.........
සීතල මීදුම් සේල ඉරා... මගෙ මනසට විසදුම ආවා...........
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා... ජන්දය දෙන්නට මම ආවා........
අසරන අලියා දැක්කම කොහොමද කතිරය ගසන්න සිත දෙනවා........
ප්‍රතිපළ බලන්න ඉදගත්තා....ටී වී එක ඔන් කර බැලුවා.......
සිරසේ පෙන්වන්නේ නැතිලූ... මගේ සිතට කුකුසක් ආවා........
සැමටම හරිදේ පෙන්වනවා.... සත්‍යය පමණක් ගෙන එනවා.......
සිරසට බාධක දැම්ම එකාගේ අහවල් එක නම් කුණු වෙනවා..... !!

ජන්දය බලලා වැඩක් වෙයිද අද කියලා මගෙ හිත විමසනවා.....
ෆොන්සේකාටත් උනදේ වෙයිදෝ කියලත් මට නං සිහිවෙනවා

එළකිරි අයියලා සෙට් වෙනවා... ජන්දය බලන්න පොරකනවා...
කෙල්ල බලාගෙන ඉන්නවා එෆ් බී එහෙනං මල්ලී දැං යනවා.......
එහෙනං මල්ලී දැං යනවා.......