හුන්ගෙක් ඇනලා මැරිලා..

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මෙයා නැතිවෙලා තියන්නෙ හුන්ගෙක් ඇනලා කියලා කියනවනෙ. හුන්ගො ඇනපුවහම මැරෙන්නෙ පුලුහන් කියලා අදයි දන්නෙ. වැව් වල නාන්න යනවනම් පරිස්සමින්. මටත් ඇනලා තියනවා එකෙක්. මාර විදිහට රිදෙනවා ඇනපු හරිය..දවසක් දෙකක් යනකල්. තව ඔය ගෝනුස්සො , ගරුඬො වගේ සත්තුන්ගෙනුත් පරිස්සම් වෙන එක හොඳයි. දැන් ඉස්පිරිතාලෙට ගියත් එතනත් අවදානමක් තියනවනෙ. මේ ඉන්නෙ බුවා වෙන්න ඕනෙ.. මේ වගේ එවුන් සමහර වැව් වල ඉන්නවා ටික ටික.

    Stinging_catfish_Heteropneustes_fossilis.jpg

    වීඩියෝ එකේ හුන්ගා අනින එක නෑ.. වෙන වැදගත් දේකුත් නෑ

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    හුංගා ඇන්නට මැරෙන්න තරම් විෂ නෑ..
    හැබැයි හුජ්ජ යනවා , හුජ්ජ එක්ක විෂ යනවා කියනවා..
    තෙල් කරවලෙක් කන්න ඇති කොහේ හරි ඉදලා .. මග මරුවා කියලා ත් කියනවා.
    කඩියෙක් කනවා වගේ දැන්නේනේ. .. විනාඩි 30 න් පැයෙන් මැරෙනවා.
    ගොඩක් අය නින්දේ දීම මැරෙනවා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    හුංගා ඇන්නට මැරෙන්න තරම් විෂ නෑ..
    හැබැයි හුජ්ජ යනවා , හුජ්ජ එක්ක විෂ යනවා කියනවා..
    තෙල් කරවලෙක් කන්න ඇති කොහේ හරි ඉදලා .. මග මරුවා කියලා ත් කියනවා.
    කඩියෙක් කනවා වගේ දැන්නේනේ. .. විනාඩි 30 න් පැයෙන් මැරෙනවා.
    ගොඩක් අය නින්දේ දීම මැරෙනවා.
    ඒක තමා උන්ගෙක් ඇන්නට මැරෙන්න බෑ..තෙල් කරවලෝ කෑවහම වැඩිය රිදෙන්නෙ නෑලු. සමහර අයට ලොකු බඩේ අමාරුවක් එනවලු. ඇස් පේන එක එහෙම අඩුවෙනවලු. එතකොට පරක්කු වැඩියි කියනවා නේද?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,446
    113
    Colombo, Sri Lanka
    හුංගා ඇන්නට මැරෙන්න තරම් විෂ නෑ..
    හැබැයි හුජ්ජ යනවා , හුජ්ජ එක්ක විෂ යනවා කියනවා..
    තෙල් කරවලෙක් කන්න ඇති කොහේ හරි ඉදලා .. මග මරුවා කියලා ත් කියනවා.
    කඩියෙක් කනවා වගේ දැන්නේනේ. .. විනාඩි 30 න් පැයෙන් මැරෙනවා.
    ගොඩක් අය නින්දේ දීම මැරෙනවා.
    මේකා ඇන්නම චූ යන කතාව මමත් අහලා තියනවා. අපේ සියා ඉස්සර කියනවා ඔය වෙල් වල තියන දියපාරවල් වලට බැස්සම ඕක වෙනවලු
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113
    මම දැක්ක ඵක පාරක් ඵක්කෙනෙක්ට යක් කඩියෙක් අැනලා මැරිලා තිබ්බා..ඵක ඵක අයගේ අැඟවල් රියැක්ට් කරන හැටි තමා..හැමෝම මැරෙන්නේ නෑ ඉතිං.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    okun aninne naha. oya kata gawa thiyne aninawa ewa neme. depathe pectoral fin eka asse tynne katu deka. allanna ghin wadunoth thama wisa wenne.
    ඔව් එහෙම තමා මාත් අහලා තියෙන්නෙ..මම හිටියෙ ඒ දෙකෙන් ඌට හිතාමතා අනින්න පුලුහන් කියලා.. තෑන්ක්ස් පැහැදිලි කලාට..ඒ දෙකේ විශ තියනවද..?

    මම දැක්ක ඵක පාරක් ඵක්කෙනෙක්ට යක් කඩියෙක් අැනලා මැරිලා තිබ්බා..ඵක ඵක අයගේ අැඟවල් රියැක්ට් කරන හැටි තමා..හැමෝම මැරෙන්නේ නෑ ඉතිං.
    මොනුන්ද යක් කඩි කියන්නෙ. දල කඩිද? :rolleyes: එක එක පැති වල එක එක නම් කියනවනෙ
    ------ Post added on Oct 9, 2023 at 5:16 PM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මෙයා නැතිවෙලා තියන්නෙ හුන්ගෙක් ඇනලා කියලා කියනවනෙ. හුන්ගො ඇනපුවහම මැරෙන්නෙ පුලුහන් කියලා අදයි දන්නෙ. වැව් වල නාන්න යනවනම් පරිස්සමින්. මටත් ඇනලා තියනවා එකෙක්. මාර විදිහට රිදෙනවා ඇනපු හරිය..දවසක් දෙකක් යනකල්. තව ඔය ගෝනුස්සො , ගරුඬො වගේ සත්තුන්ගෙනුත් පරිස්සම් වෙන එක හොඳයි. දැන් ඉස්පිරිතාලෙට ගියත් එතනත් අවදානමක් තියනවනෙ. මේ ඉන්නෙ බුවා වෙන්න ඕනෙ.. මේ වගේ එවුන් සමහර වැව් වල ඉන්නවා ටික ටික.

    Stinging_catfish_Heteropneustes_fossilis.jpg

    වීඩියෝ එකේ හුන්ගා අනින එක නෑ.. වෙන වැදගත් දේකුත් නෑ

    හුංග ඇන්නම චු යනවා
    මටත් එක පාරක් උගේ කටුව අනිල කලන්තේ දැම්ම
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113
    ඔව් එහෙම තමා මාත් අහලා තියෙන්නෙ..මම හිටියෙ ඒ දෙකෙන් ඌට හිතාමතා අනින්න පුලුහන් කියලා.. තෑන්ක්ස් පැහැදිලි කලාට..ඒ දෙකේ විශ තියනවද..?

    මොනුන්ද යක් කඩි කියන්නෙ. දල කඩිද? :rolleyes: එක එක පැති වල එක එක නම් කියනවනෙ
    ------ Post added on Oct 9, 2023 at 5:16 PM

    කඩියගේ ෆොටෝ කෑල්ලක් හොයනකොට නිව්ස් එකම හම්බ උනා..දල කඩි තමා.. :D

    Woman dies following ant bite​

    1182623723kadiya2.jpg

    A bizarre and unfortunate incident where a woman died after being stung by an ant was reported from Dambulla today. According to the husband, the woman had been sleeping and a ‘Dala Kadiya’ queen ant (of the Odontomachus simillimus species) had stung her.

    Consequently she had been admitted to the Kurunegala Teaching Hospital Intensive Care Unit (ICU) where she died while receiving treatment.

    According to hospital sources two more persons had been admitted to hospital after being stung by the same species of ants and are still receiving treatment.

    Doctors advised the public to be wary of ant bites especially if such bites caused allergic reactions.

    https://www.adaderana.lk/news.php?nid=8114
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    ඔව් එහෙම තමා මාත් අහලා තියෙන්නෙ..මම හිටියෙ ඒ දෙකෙන් ඌට හිතාමතා අනින්න පුලුහන් කියලා.. තෑන්ක්ස් පැහැදිලි කලාට..ඒ දෙකේ විශ තියනවද..?

    මොනුන්ද යක් කඩි කියන්නෙ. දල කඩිද? :rolleyes: එක එක පැති වල එක එක නම් කියනවනෙ
    ------ Post added on Oct 9, 2023 at 5:16 PM

    Allanna ehema yankota dagalanawa okun. ethkota thama wadinne. nathuwa hithalama elawagana awilla aninne naha. anunoth wisai. eth marenna tahram wisak naha. allergic ekak wage thiboth thama case
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    හුංගෙක් ඇන්නම හුංගගේ අම්මා මතක් වෙනවා හැබැයි මැරෙන්න තරම් විෂ සහිත එකෙක් නෙවෙයි සමහරුන්ගේ ඇඟේ හැටි වෙන්න ඇති
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    මාලු ටැංකිය අස් කරන්න ගිහින් එක සිය ගානට හුංගෝ අංකුට්ටෝ ඇනලා ඇති. මූට අනින්න ඇත්තෙ වෙන මොකෙක් හරි
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    ඔව් එහෙම තමා මාත් අහලා තියෙන්නෙ..මම හිටියෙ ඒ දෙකෙන් ඌට හිතාමතා අනින්න පුලුහන් කියලා.. තෑන්ක්ස් පැහැදිලි කලාට..ඒ දෙකේ විශ තියනවද..?

    මොනුන්ද යක් කඩි කියන්නෙ. දල කඩිද? :rolleyes: එක එක පැති වල එක එක නම් කියනවනෙ
    ------ Post added on Oct 9, 2023 at 5:16 PM
    ඒවගෙ විසක් නෑ. දගලනකොට කැපිලා යනවා.
     
    • Like
    Reactions: NRTG