ඉන්නවනම් අංකුට්ටෙක්ගෙ ෆොටෝ එකක් දාපන්කොමාලු ටැංකිය අස් කරන්න ගිහින් එක සිය ගානට හුංගෝ අංකුට්ටෝ ඇනලා ඇති. මූට අනින්න ඇත්තෙ වෙන මොකෙක් හරි
ඉන්නවනම් අංකුට්ටෙක්ගෙ ෆොටෝ එකක් දාපන්කොමාලු ටැංකිය අස් කරන්න ගිහින් එක සිය ගානට හුංගෝ අංකුට්ටෝ ඇනලා ඇති. මූට අනින්න ඇත්තෙ වෙන මොකෙක් හරි
Mata Rs 5000 ewapan account ekata.Hunek neweyi emilo hungek![]()
Ammawa ewapanMata Rs 5000 ewapan account ekata.
habai aye nam yanne na off season ekata muhudata nam ...
Address eka pm karanna emil ayye, gedarata awilla athatama dennamMata Rs 5000 ewapan account ekata.

Hunek pegila merila. Ekane ban mun inna hinda tamai yudde awrudu 30k giye. Mam hitiyanam eka dawasin ewarai.
Stinging CatfishCat Fish කියන්නෙ ඕකුන්ට වෙන්ඩ ඇති
මාළු ටැන්කි වලත් ඇතිකරනව
ඉන්නවනම් අංකුට්ටෙක්ගෙ ෆොටෝ එකක් දාපන්කො
ඇයි මුන් ඇතිකරන්නේ පාට පාට මාළු ඉද්දිත්View attachment 216447
දැන් නම් මගේ ලග උන් තියා උන් හිටපු මාලු ටැංකියවත් නෑ. මේක බලපන්. මගුරා තරම් මහතට හැදෙන්නෙ නෑ හුංගයි අංකුට්ටයි දෙන්න ම. අංකුට්ටා ටිකක් වරල් වැඩියි වැලිගොව්ව ශේප් එක තියෙන්නෙ. හුංගා මගුරා වැඩිපුර ඉන්නෙ මඩ ආශ්රිත රොඩු එක්ක වෙල් වලත් ඉන්නවා. අංකුට්ටා නම් වෙල් වල දැකලා නෑ. උන් මම වැඩිපුර දැක්කෙ වැලි මිශ්ර රොඩු එක්ක තමයි. හුංගට දෙපැත්තෙ වරල් දෙක ට සෙට් වෙච්ච කටු දෙකක් තියෙනවා. ඔය දෙක මුන් තුන් ජාතියට ම තියෙනවා. හැබැයි හුංගාගේ ඔලුවේ කොට දල දෙකක් තියෙනවා. ඔය දෙකෙන් කෙලිය ම තමයි විසයි කියන්නෙ. අනිත් ජාති දෙකට නම් එහෙම එකක් තිබුන බව මතක නෑ. අත් නම් කැපිලා තියෙනවා මුන් එහෙ මෙහෙ කරන්න ගිහින්. මම මුන් ඔක්කොම ම වගේ ඇති කරලා තියෙනවා