හුන්ගෙක් ඇනලා මැරිලා..

topkollek

Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාලු ටැංකිය අස් කරන්න ගිහින් එක සිය ගානට හුංගෝ අංකුට්ටෝ ඇනලා ඇති. මූට අනින්න ඇත්තෙ වෙන මොකෙක් හරි
    ඉන්නවනම් අංකුට්ටෙක්ගෙ ෆොටෝ එකක් දාපන්කො
     
    • Like
    Reactions: jamiezue and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    හපෝ.... ඉස්සර වැව් වල පොල් කොට වගේ එව්වගේ හුංගෝ පිරිලා ගුල් හදාගෙන. අපි අතින් ඇදලා දානවා .... විද්දහම දැවිල්ලක් එනවා ටික වෙලාවක්. සර්ව විශාදිය තෙල් ටිකක් ගෑවහම හරි යනවා.
    ඕවට පොඩි කාළේ ඉඳන් රිඇක්ට් කරන්න ඇඟ හදාගන්න ඕනේ. we දළ කඩි දෙකට කඩනවා, කූඩැල්ලෝ අතින් ඇදලා දානවා, .... පිඹුරෙකුත් අල්ලගෙන හිටියා ආතල් එකට. මදුරුවෝ, කළාදුරුවෝ, බඹරෝ , දෙඹරෝ කෑවත් සර්ව විශාදිය තෙල පට්ට.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    allergic seen ban

    mata podi kale ge gawa ale allanna gihin ekek anna athta. beheth kareth na
    mukuth wuneth na,

    athin le aawa tikak echchrayi.

    edayin passe malu allanna giye na

    (kanna neme athi karanna)

    issara ala parwal wala lassana malu warga innwa,

    dan nam wisa gahala godak warga na,.:(
     
    • Like
    Reactions: NRTG and jamiezue

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මැරෙන්න නම් කඩියෙක් කෑවත් ඇති, සමහර මිනිස්සු තමන්ට තියෙන ආසාත්මිකතා දන්නෙ නෑ එහෙම එකක් වෙනකල්. සමහරු එහෙම වෙන පළවෙනි වතාවෙම මැරෙන්න ඉඩ තියෙනවා ආයෙම පරිස්සම් වෙන්න ඉඩක් නොතියා.
    එහෙම නොවුණ අය ඉන්නව නම් සෑහෙන වාසනාවන්ත අය වෙන්න ඔනි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ඇලජී එකක් වගේ තියෙන්න ඇති නේද

    නැත්තං ඕකුන් ඇන්නට මැරෙන්නෙ නැහැ
    අපි පොඩිකාලෙ ඉස්කෝලෙ ගිහින් ඇවිත් ගමේ තියන ඇලවල් වලට බැහැල මාලු අල්ලල හවස ගෙදර එන්නෙ ගෙදර එන පාර පේන්නෙත් නැති ගානට කරුවල වැටුනම
    හුංගො ඇනලා ඇති ඉසේ කෙස් ගානට, අර දියනයා කියන එකත් කාල තියනවා දෙතුන් පාරක්ම
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    ඉන්නවනම් අංකුට්ටෙක්ගෙ ෆොටෝ එකක් දාපන්කො
    23345567.jpg

    දැන් නම් මගේ ලග උන් තියා උන් හිටපු මාලු ටැංකියවත් නෑ. මේක බලපන්. මගුරා තරම් මහතට හැදෙන්නෙ නෑ හුංගයි අංකුට්ටයි දෙන්න ම. අංකුට්ටා ටිකක් වරල් වැඩියි වැලිගොව්ව ශේප් එක තියෙන්නෙ. හුංගා මගුරා වැඩිපුර ඉන්නෙ මඩ ආශ්‍රිත රොඩු එක්ක වෙල් වලත් ඉන්නවා. අංකුට්ටා නම් වෙල් වල දැකලා නෑ. උන් මම වැඩිපුර දැක්කෙ වැලි මිශ්‍ර රොඩු එක්ක තමයි. හුංගට දෙපැත්තෙ වරල් දෙක ට සෙට් වෙච්ච කටු දෙකක් තියෙනවා. ඔය දෙක මුන් තුන් ජාතියට ම තියෙනවා. හැබැයි හුංගාගේ ඔලුවේ කොට දල දෙකක් තියෙනවා. ඔය දෙකෙන් කෙලිය ම තමයි විසයි කියන්නෙ. අනිත් ජාති දෙකට නම් එහෙම එකක් තිබුන බව මතක නෑ. අත් නම් කැපිලා තියෙනවා මුන් එහෙ මෙහෙ කරන්න ගිහින්. මම මුන් ඔක්කොම ම වගේ ඇති කරලා තියෙනවා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    View attachment 216447
    දැන් නම් මගේ ලග උන් තියා උන් හිටපු මාලු ටැංකියවත් නෑ. මේක බලපන්. මගුරා තරම් මහතට හැදෙන්නෙ නෑ හුංගයි අංකුට්ටයි දෙන්න ම. අංකුට්ටා ටිකක් වරල් වැඩියි වැලිගොව්ව ශේප් එක තියෙන්නෙ. හුංගා මගුරා වැඩිපුර ඉන්නෙ මඩ ආශ්‍රිත රොඩු එක්ක වෙල් වලත් ඉන්නවා. අංකුට්ටා නම් වෙල් වල දැකලා නෑ. උන් මම වැඩිපුර දැක්කෙ වැලි මිශ්‍ර රොඩු එක්ක තමයි. හුංගට දෙපැත්තෙ වරල් දෙක ට සෙට් වෙච්ච කටු දෙකක් තියෙනවා. ඔය දෙක මුන් තුන් ජාතියට ම තියෙනවා. හැබැයි හුංගාගේ ඔලුවේ කොට දල දෙකක් තියෙනවා. ඔය දෙකෙන් කෙලිය ම තමයි විසයි කියන්නෙ. අනිත් ජාති දෙකට නම් එහෙම එකක් තිබුන බව මතක නෑ. අත් නම් කැපිලා තියෙනවා මුන් එහෙ මෙහෙ කරන්න ගිහින්. මම මුන් ඔක්කොම ම වගේ ඇති කරලා තියෙනවා
    ඇයි මුන් ඇතිකරන්නේ පාට පාට මාළු ඉද්දිත්
     
    • Like
    Reactions: NRTG