Questions හුන්ඩුව

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මචංලා

    හාල් හුන්ඩුවක් කියන්නේ ග්රෑම් කීයක් ද කියල දන්න කෙනෙක් කියන්න කෝ.

    එහෙම නැතිනම් , හාල් හුන්ඩුවක් මැනගන්න ක්‍රමයක් කියන්න,
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    1618078626845.jpeg


    121738858_393338492054211_6685613771109097651_n.png

    ------ Post added on Apr 10, 2021 at 11:51 PM
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    හුන්ඩුවෙන් මනින්නෙ පරිමාවක්.
    මම හිතන්නෙ ග්‍රෑම් 500ක් විතර අල්ලයි.
    හරියටම ඕනෙද