හුන්ඩු රටේ ,........

dilann

Well-known member
  • Jul 6, 2018
    67,152
    166,236
    113
    එකමත් එක රටක
    🤌 හුන්ඩු ජනපති !


    x8ypCIC.jpg
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,152
    166,236
    113
    එකමත් එක රටක
    ane hutto kalin andu karapu evunta kivve
    පොන්නයෝ ඌ ජනාදිපති වෙලා ඉන්න රටට කිව්වේ .
    දැන් එම පොන්නයා ජනාදිපති වෙලා අවුරුදු එක හමාරක් . .
    ඒ අවුරුදු එක හමාරට තෙල් ටැංකි කොච්චර වැඩි කරල ද ?
    පොන්නයා තමන් ජනදිපති වෙලා ඉන්න රට ගැන කතා කරන්නවත් දන්නේ නෑ .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,152
    166,236
    113
    එකමත් එක රටක

    මේ කැරී පොන්නයා කියලා නේද ගෑස් ගබඩා කරන්න පුළුවන් සතියකට විතරයි කියලා... :lol: :lol: මුංට ඡන්දෙ දුන්න වේසිගෙ පුතාලා මැරිලා පලයල්ලා...​

    හෙනම මෝඩ පොන්නයෙක් බන් . . දැන් ඉතින් මිනිස්සු ගෑස් ගන්නත් යනවා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,303
    20,684
    113
    Panadura
    තමන්ගේ රටට බාල්දු කරන්නේ මූ
    කොහොම කැරි පොන්නයෙක් ද බලහන්
    අදත් කල්ලතෝනි කැරි කොටා ඌ තිරිසනෙක් කියලා ඔප්පු කරා
    මූට තාම කඩේ යන උන්ට නම් හෙණ හතම ගහන්න ඕනේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    රනිල් වගේ ඉංග්‍රීසිවත් පුළුවන් ඵකෙක් කිව්වනම් දුක නෑ..තඹුත්තේගම ගොඩයෙක් ගිය උඩ...අාප්පෙට මතක නෑලු තාච්චියේ හිටපු හැටි...🥴
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    "පිරිපහදු ධාරිතාවය අවුරුදු 47ටම වැඩි කරලා නැහැ.. රටවල් ද මේ?
    ආණ්ඩුද තිබේ? මේවා හුන්ඩු!" - AKD
     
    • Like
    Reactions: shenat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,290
    113
    කෑගල්ල
    හෙනම මෝඩ පොන්නයෙක් බන් . . දැන් ඉතින් මිනිස්සු ගෑස් ගන්නත් යනවා
    මේ පොන්නයා දන්නේ නැද්ද මේ තියන හුණ්ඩුවෙන් මෙච්චර කල් කිසිම ප්‍රශ්ණයක් නැතිව දිව කියලා.

    Litro 8000MT
    ලාවුෆ් :lol: over 30000MT

    Order දාපුවාම
    Mother ship ඒකක over 30000MT, එකෙන් තමා පොඩි 3000-4000MT නැව් එන්නේ. හරියට order ටික දැම්මනම් මේ මොන ප්‍රශ්නයක්වත් නෑ.

    ගොබ්බා වේසියො ටික වැඩේ අනල සතියකටවත් ගබඩා නෑ ලු... :lol: :lol:
     
    • Like
    Reactions: dimuthmike

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    හුණ්ඩු රටේ.. හුණ්ඩු ගෙදර.. හුණ්ඩු කුමාර..
    Write a Sinhala song with uplifting music. Use the phrases 'හුණ්ඩු රටේ.. හුණ්ඩු ගෙදර.. හුණ්ඩු කුමාර..' as a starting point and expand them into full lyrics.

    Expanded Lyrics Idea​

    To help you get the ball rolling, I’ve expanded your "Hundu" (tiny/cute) theme into a short, uplifting verse and chorus:

    [Verse 1] හීන පෙනෙන පුංචි ලොවක මල් පිබිදෙනවා සතුට පිරුණු හදවත්වල ගී ගැයෙනවා අහස සිඹින මල් යායට පාර කියනවා අලුත් ලොවක අලුත් හෙටක් අපට පේනවා

    [Chorus] හුණ්ඩු රටේ.. හුණ්ඩු ගෙදර.. හුණ්ඩු කුමාර.. පුංචි අඩිය තිය තියා එන හුණ්ඩු කුමාර.. හිනා වෙවී ලොවම දිනන හුණ්ඩු කුමාර.. අපේ ලොවේ රජා තමයි හුණ්ඩු කුමාර..


    Tips for "Uplifting" Music​

    Since you want the music to be uplifting, you might want to specify these elements if you are using an AI music generator:

    • Tempo: Fast (120-128 BPM).
    • Instruments: Acoustic guitar, bright piano, and light percussion (like shakers or a tabla).
    • Vibe: Joyful, rhythmic, and "sunshiny."
    Would you like me to translate these lyrics into English so you can check the meaning, or should I write a second verse for you?