හුම්තිගෙ පුතාල කියන කතා බලපන්

AEG

Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    රට කාපු නන්දසේනව ගොඩ දාන්න පරිපාලන සේවයේ පොන්ස් ල ටික බැහැල ... කෙබර කෙලිනව හිටගෙන ... මුන් පුකෙන්ද කියල හිතෙනව කතා කරන්නෙ

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල

    රටේ සහල් අතිරික්තයක් තිබ්බා කියලා දන්නේ නැති හුම්තිගේ පුතාලා. :lol: :lol: ඩඩ්ලි යාගේ පුකට නැමිලා. මිනිස්සුන්ට කියනවා වගා කරපල්ලලු.​

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    වෙන උන් උද්ඝෝෂන කරනවා අගේ නෙමෙයිනෙ ,
    මුන්ට නනදෙ අයින් වෙනකල් වැඩ කරන්න බැහැ
    කිව්ව නම් දවස් දෙකෙන් නන්දෙ ගෙදර
    ඒකට මුන් . :angry: :angry:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    රට කාපු නන්දසේනව ගොඩ දාන්න පරිපාලන සේවයේ පොන්ස් ල ටික බැහැල ... කෙබර කෙලිනව හිටගෙන ... මුන් පුකෙන්ද කියල හිතෙනව කතා කරන්නෙ

    මුනුත් වග කියන්න ඕනෙ මේ විනාසෙට සක්කිලි දැන් ලොරි ටෝක්....
     
    • Sad
    Reactions: AEG

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කෝමත් මුන් සක්කිලියෝ කියන එක දන්නවනේ!
    මුන් හැම එකාටම ඕනි ප්‍රමෝෂන් ගන්න!
    ඉතින් ඒකට දේශපාලකයෝ පස්සේ ගිහින්, කකුල් ලෙව කාල හෙම තමයි ප්‍රමෝෂන් ගන්නේ!
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    මුනුත් වග කියන්න ඕනෙ මේ විනාසෙට සක්කිලි දැන් ලොරි ටෝක්....
    පරිපාලන සේවයේ උන්ට තමයි රාජ්ය මූල්ය පාලනයේ වගකීම තියෙන්නෙ ... සරලව කිව්වොත් මුන් අත්සන් නොකලොත් ඇමතිලට වාහනේ තෙල් ටිකට වත් සල්ලි පාස් වෙන්නෙ නෑ ... ඒත් මුන් බයට හරි, වහල් කමට හරි ඇමතිල කියන කියන පදේට නටනව ... බහුතරයක් උන් ... මුන් තමයි මේ රට වැටිච්ච විනාසෙට මුලින්ම වග කියන්න ඕන එවුන් ...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මිනිසුන්ට තිබ්බ ලැවරේජ් එක මිනිසුම නැති කරගත්තා. රනිල් දාපු එක පට්ට මුව් එකක්.
    දැන් ඉතින් ඕනේ බල්ලෙක් ඔහොම ඇවිල්ලා ලොකු ටෝක් දායි . අහන් ඉන්න තමා තියෙන්නේ.
    දැන් මුන් කන්න නැති එක ටික ටික නව නොර්මල් එකක් කරන්න යන්නේ. එහෙම කලාම ඉස්සරහ කන්න නැතිව මැරුණත් ගෝටා ට කෙස් එකක් එන්නේ නැ . යන්න ඔන්න මෙන්න හිටි ගෝටා ට වචනෙකින් hari පන දුන්න හැම එකාම ඕවට වග කියන්න ඕනේ. උන්ට සාප ගහනවා බලපල්ලා ඉස්සරහට
     
    Indeed