හුරතල් බල්ලෙක්

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy

    ඔය Tibetan Mastiff කෙනෙක්!
    ඇමතියො ගාව එහෙම ගොඩක් ඔය බල්ලො ජාතිය ඉන්නවා.
    Screenshot_20220604-123728_Google.jpg

    Screenshot_20220604-123628_Google.jpg
     
    • Like
    Reactions: B.Chat

    AnuradhaRa

    Well-known member
  • ගෝරිල්ලෙක් වගේ. මන් නම් ආස අතින් අල්ලලා උඩ දාලා අල්ලන්න පුළුවන් සයිස් බලු ගෙඩ්ඩොන්ට
    ලබ්බඩෝ පැටියෙක් වගේ හොඳයි නේද?

    මූවනං උඩ දාල අල්ලන්න, උඩ දාගන්න පුලුවන් වෙන්න එපැයි නේද බං?
     
    Last edited:

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    උන්ගෙ ඇගවල් සීතල රටවල් වලට හරියන්න හැදිල තියෙන්නෙ.ලංකාව වගෙ රටක ඉද්දි අමාරු ඇති නේ
     
    • Like
    • Sad
    Reactions: B.Chat and TCB Rox