හුරතලේට මාලු හදන උන් වරෙල්ල..

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    අපේ ගෙ පිටිපස්සෙ ඇලක් තියෙනවා. එකෙ ඉදියා ගන්වතුරට ටැන්කියකින් රිලීස් උන කැට්ෆිශ් සෙට් එකක් මුලින්ම දකිද්දි අගන් අටක් වගේ ඉදියෙ පස්සෙ උන් අඩි 3-4 අතර ලොකු උනා. කාලෙකින් දැක්කෙ නෑ අන්තිමට 6ක් විතර ඉදියා. :love2: :love2: :love2:
     
    • Like
    Reactions: lilman

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    ලංකාවෙ වෙලේ මඩ පොකුනු වල තමා විකුනන්න මාලු හදන උන් බ්‍රීඩ් කරන්නෙ.
    ගංවතුර කාලෙට ඉතින් ඇලවල් වල තමා ඉස්සර ඉදන්ම
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සුරතල් මසුන් කිව්වට කිසි සුරතලයක් නෑ දෙන දේ කාලා උන්ට ඕන විදිහට පීන පීන ඉන්නවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,449
    113
    එකමත් එක රටක
    සුරතල් මසුන් කිව්වට කිසි සුරතලයක් නෑ දෙන දේ කාලා උන්ට ඕන විදිහට පීන පීන ඉන්නවා
    හදන උන් තමයි ඒවා දිහා බලලා හුරතල් වෙන්නේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සින්හලු සත්තු පව් කිය කිය ඉඳලා අන්තිමට සත්තුන්ට රට දෙන්න වෙන සීන් එකක් තමයි තියෙන්නෙ..
     
    • Like
    Reactions: lilman

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,929
    11,364
    113
    අපේ ගෙ පිටිපස්සෙ ඇලක් තියෙනවා. එකෙ ඉදියා ගන්වතුරට ටැන්කියකින් රිලීස් උන කැට්ෆිශ් සෙට් එකක් මුලින්ම දකිද්දි අගන් අටක් වගේ ඉදියෙ පස්සෙ උන් අඩි 3-4 අතර ලොකු උනා. කාලෙකින් දැක්කෙ නෑ අන්තිමට 6ක් විතර ඉදියා. :love2: :love2: :love2:
    Catfish kanna puluwan
     
    • Wow
    Reactions: pathaleiretta