හුරුබුහුටි ලස්සන පොඩි ගෙදරක් නිර්මාණය කරගමු - AutoCAD Tutorial
හුරුබුහුටි පොඩි ගෙදරක් හදා ගන්න අපි හැමෝම කැමති. කාමර 3කුත්, සාලයයි, කෑම කාමරයයි, කුස්සියයි, නාන කාමරයයි සමග පොඩි ආලින්දයක් අන්තර්ගත මේ පොඩි ගෙදර මුල ඉදන් ඇදගන්න හැටි අද අපි බලමු, විශය පිළිබද දැනුමයි, ආසාවයි, නිර්මාණකරන හැකියාවයි මත ගොඩක් හොද නිර්මාණ කරගන්න ඔයාලට කාලයක් යද්දි පුලුවන්.. ඒකට පොඩි අත් උදව්වක් තමයි මේ...
උපුටා ගැනීම : Saagaraya Blog
වැඩි විස්තර : Saagaraya AutoCAD Tutorial - හුරුබුහුටි ලස්සන පොඩි ගෙදරක් නිර්මාණය කරගමු


