හුරේ!! මම පොස්ට් 50ක් දැම්මෝ!! Joined in May 2006 

එලකිරි අඩවියෙහි 220 වෙනි සාමාජිකයා වශයෙන් 2006 මැයි මාසයේ සම්බන්ධ වී අවුරුදු 5ක් තුල පෝස්ට් 50ක් දැමූ මා හට සුබපැතුම්...!!

Congratz![]()

එල එල තව 50ක් දාන්න සිනියර් මෙම්බර් වෙන්න පුලුවන්.![]()



සිනියර් මෙම්බර් කෙනෙක් වෙලා ඉන්න ඕනාai macho mata rep naththe..?? awrudu ganata ewa ekathu wenne nadda..??![]()




සිනියර් මෙම්බර් කෙනෙක් වෙලා ඉන්න ඕනා![]()
C O N G R A T Z.....Keep Posting
කන්ග්රැට්ස්. වැඩිද මංදා 50
ohoma yan,elaz

Mechchara kal Uba mokada kale.
tawa 50k danna kochchara kal yaida machn
anyway congratz.

එලම තමා.. ගේම අත අරින්ඩ එපා සහෝ..
මාත් හෙන අමාරුවෙන් සීනියර් උනේ..