__එළකිරියේ ලොකුම හොරා (ජරා වැඩ කරන එපා ඕය්)__

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
oops!:sorry: දැන් කස්ටිය බලනවා ඇති it කාරය මොකාටද එන්න හදන්නේ කියල :rofl:, හරි හරි එහෙනම් ඔය basket එක අරගෙන සෙට් එකම සෙට් වෙමු නාවන ගමන් නාන්න:P

කලින්ම කියන්න ඕන මම දැන් ඔයාලට කියන්න set වෙන්නේ එළකිරි යේ සිටින භයානක පුද්ගලයෙක් ගැන :shocked:දැනටත් මට මරණ තර්ජන:sorry:

ඔන්න පේනවා නේද බුවා ගේ භයානක කම:lol:
මම බය උන නිසා ඔහු පිලිබදව report එකක් එළකිරියේ දැනට සිටින විද්වත් මණ්ඩලයකින් :rofl:විමසා සිටිය:P මේ තියෙනේ ඒවායේ සංෂිප්තය :cool:(ඔව්න්ට ද මරණ තර්ජන එල්ල විය හැකි නිසා අනන්‍යතාවය පල නොකරමි:baffled: ,දන්නෝ දනිති:yes:)

ඔන්න ඕක තමා දැනට තත්වය.:dull:මේ පුද්ගලයා ගැන තව දුරටත් විස්තර කරනවා නම් :nerd:මොහු හොර කමේ යන්නේ bajaj pulsar 150CC වර්ගයේ කළු වර්න bike එකකින්,:frown:වෙනත් අයගේ නංගිලා සහ අක්කි ල මේ man ට පෙන්න බෑ..:shocked:

මූ හොර කමේ යන ගමන්ම එලකිරියෙත් කොටලා 18,000වෙනි පෝස්ට් එකත් කොටන්න යන්නේ :frown:
එහෙවු එකේ නිකන් අත අරින්න හොද නෑනෙ..ඒකයි ලාවට මඩක් දුන්නේ.. :rofl:

දැන් කට්ටිය බලනවා ඇති මේ පොර කවුද කියලා

*
/
-
+
\
ඔබ කවුරුත් ආසාවෙන් බලා සිටි මේ අසම සම හොරා, පිළිගන්න වේදිකාවේ

Samantha567
image.php

18,000 වෙනි පෝස්ට් එකට උණුසුම් සුභ පැතුම්....!!!
================================================== ===================================
attachment.php

http://www.elakiri.com/forum/member.php?u=240281
උබ ඇත්ටම කියනවා නම් හොද යාලුවෙක් සහෝදරයෙක් සුබ පැතුම් මචන් :):)

congrats_you_are_on_top_of_the_world.gif

congrats10.gif

උබ ඇත්ටම කියනවා නම් හොද යාලුවෙක් සහෝදරයෙක් සුබ පැතුම් මචන් :):)

:frown: :frown: :frown: :frown: :frown:
මේ දවස් දෙක තුනේ මම හිටියේ නැහැ පුතෝ, දැන් තමයි free උනේ, හරි හරි මල්ලී ඕවාට තමයි ඉල්ලං කනවා කියන්නේ.... :yes::yes:

Wish කලාට Thank you :) :)

හැබැයි මම උබව මරනවා :growl::growl:

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :frown: :frown: :frown: :frown: :frown:
    මේ දවස් දෙක තුනේ මම හිටියේ නැහැ පුතෝ, දැන් තමයි free උනේ, හරි හරි මල්ලී ඕවාට තමයි ඉල්ලං කනවා කියන්නේ.... :yes::yes:

    Wish කලාට Thank you :) :)

    හැබැයි මම උබව මරනවා :growl::growl:

    :eek::eek:
    :lol::lol::lol::lol:ai aiyooooooo
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    හැමෝගෙම පෝස්ට් වලට වෙන වෙනම් තෑන්ක්ස් කරන්න ගියොත් මේක බම්ප් වෙන නිසා, මට මඩ, ගල්, මුල්, පොලු, ගහපු හැමෝටමත් , විශ්කරපු හැමෝටම හා බම්ප් කරපු බව්වන්ට ඔක්කොටම බොහොම ස්තූතියි

    :) :) :)

    හැබැයි ඔක්කොමලාව මම තනියම අල්ලගන්නම් :frown:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හැමෝගෙම පෝස්ට් වලට වෙන වෙනම් තෑන්ක්ස් කරන්න ගියොත් මේක බම්ප් වෙන නිසා, මට මඩ, ගල්, මුල්, පොලු, ගහපු හැමෝටමත් , විශ්කරපු හැමෝටම හා බම්ප් කරපු බව්වන්ට ඔක්කොටම බොහොම ස්තූතියි

    :) :) :)

    හැබැයි ඔක්කොමලාව මම තනියම අල්ලගන්නම් :frown:

    :lol::lol: mawa ehema allaganda epa owwata :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හැමෝගෙම පෝස්ට් වලට වෙන වෙනම් තෑන්ක්ස් කරන්න ගියොත් මේක බම්ප් වෙන නිසා, මට මඩ, ගල්, මුල්, පොලු, ගහපු හැමෝටමත් , විශ්කරපු හැමෝටම හා බම්ප් කරපු බව්වන්ට ඔක්කොටම බොහොම ස්තූතියි

    :) :) :)

    හැබැයි ඔක්කොමලාව මම තනියම අල්ලගන්නම් :frown:
    ela ela machan:yes:
    kawuruwath mEka aye bump karanna epa;)