හුරේ ෆොන්සෙකට TV බැලීමට වරම්.
හුටා ලංකාවෙ වැරදි කරල හිරෙ යන කට්ටියට TV බලන්න දෙන්නෙ ඇයි.. අනිත් අයටත් එහෙමද දන්නෙ නැහැ නෙ. මෙට්ටයක් දුන්නට කමක් නැහැ කියමුකො.. මොක උණත් මහ එකා දන්නවනෙ එයා කරෙ සුනඛ වැඩක් කියල..
අනේ ෂොක් .. දැන් SF ට මහ ගෙදර බලන්නත් පුලුවන්.. ලබන මසෙ facebook යන්න උසාවි නියොගයක් දෙයි එතකොට චැට් පරක් දාල film එකක් බලල හවස පොඩි excise පාරක් දාල.. දොය්ය බබා වෙන්න තියෙන්නෙ.. මොන සැපද.... MR මොඩයනෙ...