හුරේ ෆොන්සෙකට TV බැලීමට වරම්.

sunandarox

Banned
Apr 7, 2010
334
26
0
හුරේ ෆොන්සෙකට TV බැලීමට වරම්.

හුටා ලංකාවෙ වැරදි කරල හිරෙ යන කට්ටියට TV බලන්න දෙන්නෙ ඇයි.. අනිත් අයටත් එහෙමද දන්නෙ නැහැ නෙ. මෙට්ටයක් දුන්නට කමක් නැහැ කියමුකො.. මොක උණත් මහ එකා දන්නවනෙ එයා කරෙ සුනඛ වැඩක් කියල..

අනේ ෂොක් .. දැන් SF ට මහ ගෙදර බලන්නත් පුලුවන්.. ලබන මසෙ facebook යන්න උසාවි නියොගයක් දෙයි එතකොට චැට් පරක් දාල film එකක් බලල හවස පොඩි excise පාරක් දාල.. දොය්ය බබා වෙන්න තියෙන්නෙ.. මොන සැපද.... MR මොඩයනෙ...
 
Sep 9, 2010
444
35
0
meka soviet russiawa nam ponseka me wenakota para lowa gihilla athi. onna balaaganilla ape janaadipathi thuma hirakaarayanta salakana hati! hathuratath denawa raja sapa. ponseka ape janaadipathi thumata mal thiyala puja karanna ona :yes:
 
Last edited:
හිර ගෙදර ඉන්න අනිත් අයටත් ඔහොම තමා

112j.png
 
j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    හුටා ලංකාවෙ වැරදි කරල හිරෙ යන කට්ටියට TV බලන්න දෙන්නෙ ඇයි.. අනිත් අයටත් එහෙමද දන්නෙ නැහැ නෙ. මෙට්ටයක් දුන්නට කමක් නැහැ කියමුකො.. මොක උණත් මහ එකා දන්නවනෙ එයා කරෙ සුනඛ වැඩක් කියල..

    අනේ ෂොක් .. දැන් SF ට මහ ගෙදර බලන්නත් පුලුවන්.. ලබන මසෙ facebook යන්න උසාවි නියොගයක් දෙයි එතකොට චැට් පරක් දාල film එකක් බලල හවස පොඩි excise පාරක් දාල.. දොය්ය බබා වෙන්න තියෙන්නෙ.. මොන සැපද.... MR මොඩයනෙ...

    MR මෝඩයෙක් නෙවෙයි බන් බලයට කෑදර බල පෙරේතයෙක්..... KPට සැප දෙන්න පුළුවන් නම් SFට ඊට වැඩිය දෙන්න ඕන...
    :yes::yes::yes::yes::yes:
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    අනේ මුන් දන්න මගුලක් තියෙනවද? මුන් ටිකත් වැලිකඩ යවල බලන්න තියෙන්නෙ..
    කට්ටියට හරි දුකයි වගේ...ජෙනරල්ට වෙනම TV එකක් දුන්නට..:D:D:D
    උසාවි තීරණයක් නේ.. මොනවා කරන්නද :yes::yes::yes:...

    M‍R බූරුවෙක් තමයි..නැත්නම් ඉතින් මේ වගෙ පො... තීරණ ගනීවිද? :yes::yes::yes:
     
    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26
    0
    දැන් ඔය TV එක දුන්නේ උසාවියෙන් නේ. උබලනේ උසාවිය උඩදාගෙන හිටියේ.. ඇතිද දැන්? :rofl::rofl::rofl:

    දැක්ක නෙද උසාවියෙ ඉන්න අයත් දන්නව SF වැරදි කරයෙක් නෙවෙයි කියල...

    42" Sony Flat Wide Screen LCD ... Wow... Surround Sound system ...
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    දැක්ක නෙද උසාවියෙ ඉන්න අයත් දන්නව SF වැරදි කරයෙක් නෙවෙයි කියල...

    42" Sony Flat Wide Screen LCD ... Wow... Surround Sound system ...

    :yes::yes::yes:
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    Ai me mahindata Kade yana Gon harkta Matahak nadda
    SB dissanayake Innakota Hire Deela thibb pahasu Kam
    Ara VAT Badu Wanchawa karala Hire Hitapu Ewunta Deela Thibba
    pahasu kam. wenawa hirageyak Rooms wage hadala. baath room wenama
    Kama beema Wenama, cell Phone ehema deela Thibbe
    Ewa Gana pattara wala liyala thibbe
    Yako Prabakan Marapu Sarath Finsekawa Hire damma TV ekak dunnama
    Thope Puka ikka gahanawada....
    Horunnta Mankolla Karayinda RAJA sapa Hire denna Puluwan Nam
    me Manussata TV ekka dunam Mokda
    Nokdakian ..Monunda Mun.. Wesa hattha...........!
     
    • Like
    Reactions: Srilankan1

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    meka soviet russiawa nam ponseka me wenakota para lowa gihilla athi. onna balaaganilla ape janaadipathi thuma hirakaarayanta salakana hati! hathuratath denawa raja sapa. ponseka ape janaadipathi thumata mal thiyala puja karanna ona :yes:

    meka Sovit Russiawaneme issella Eka dana ganin,meka Lankawa, Thope Maha Raja Kamathi Athi Sovet Rusiawa Karanna.Thope jandi pathi thuma karana dewal Wlaat onna Balagani heta Anidda dekata Nawila Puka wicka gannai wenne thopilata..MAL neme Puka PUJA KARAPAN,
    Yako Sri Wickarama Raja singe Rajjuruwanta agaurawa kranne Epa