~ මචංලා මං ඉතින් එලකිරියට අවේ ගිය අවුරුද්දෙ ~
~ මේ තියෙන්නෙ... ~
Posts: 815
Join Date: Oct 2013
Location: Sherwood Forest in Nottinghamshire

~ දැන් මගෙ රෙප් පවර් එක 2ක් වෙලා ~
~ ඉතින් මෙච්චර කාලයක් මගෙ නූල් වලට කොමෙන්ටු වලට රෙප් දුන්න ඔයල හැමොටම ගොඩක් ස්තූතියි! ඔයාලට වැඩි වැඩියෙන් රෙප් ලැබෙන්න ඕනි! ~
~ අද ඉඳලා ඔයාල හැමෝටම 2ගානෙ සලකනව
~


