....... හුලං බස්සලා... වාහන වල..

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එතැන වාහන ගහන එක සම්පූර්ණයෙන් වරදක්. ඒත් Ragama hospital එකේ එක Gate එකයි ඇරලා තියෙන්නේ. වාහන paid parking දාලා hospital එක වටේ ගිහින් තමයී ආයෙත් එන්න ඕනේ. අනිත් ගේට්ටු වලින් ඇතුලට එන්න දෙන් නැහැ. ඒකයි ඔතන හොරෙන් මිනිස්සු වාහන දාන්නේ
    ලොකුවට වටේ යන්න ඕනේ නෑ. ලගමත් පාක් තියෙනවා. පාක් ඔක්කොම වගේ තියෙන්නේ මේන් ගේට් එක කිට්ටුව නේ
     
    • Like
    Reactions: Night Rider

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ඇයි බන් උදේම පාර්ක් කරලා රෑ වෙනකන්ම තියන වාහන වලට පාර්කින් එකක්ම වෙන් කරන්නේ හැමදාම වැඩට එන මිනිස්සුන්ට shuttle service එකක් දාල බෙහෙත් ගන්න එන මිනිස්සුන්ට වාහන පාර්ක් කරන්න දුන්නනම් නරකද
    දැන් නුවර hospital එකේ ඇතුලේ සැහෙන්න පාර්කින් තියනවා වාහන නැතිව එත් එන මිනිස්සු හන්තාන පාරේ දිගට කිලෝ මීටර් ගානක් වාහන නතර කරනවා ලෙඩාව ගෙනාව කෙනා ආයෙම සැහෙන දුරක් පයින් එන්න ඕනේ hospital එකට හැබැයි පාර දිගටම නෝ පාර්කින් බෝර්ඩ් ගහල තියෙන්නේ
    එකටම හරියන traffic පොලිස් කාරයෝ සෙට් එකකුත් ඉන්නවා උන් ඇවිත් දඩ කොල ලියාගෙන ලියාගෙන යනවා ඇයි බන් ලංකාවේ මිනිස්සු මෙච්චර කුහක හොස්පිටල් එකකට මිනිස්සු එන්නේ ආතල් ගන්න නෙවෙයි ගොඩක් මිනිස්සු හදිසියේම එන්නේ ඒ මිනිස්සුන්ට ඉඩ තියන පාර්කින් වල වාහන නවත්වන්න දුන්න නම් අවුලක් නැනේ බන් ගොඩක් අය පැයකටත් අඩු කාලයක් ඔතන ඉන්නෙත් හරියට system එකක් හදල වැඩ කරන මිනිස්සුන්ට වැඩට වෙලාවට එන්න පුළුවන් විදිහට shuttle service එකක් දාල පාරේ traffice එකත් අඩු කරලා නිකරුනේ මිනිසුන්ගේ සල්ලි නිකන්ම වැඩක් නැතිව කඩ වඩා ගන්න මිනිස්සුන්ට දෙන්නෙත් නැතිවෙන විදිහට හදන්න පුළුවන්
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    රෑට මිනිහා හොඳට පුක පලන එකියක් වගේ.. කලිසම ගැලෙව්වම රබාන වගේ ඇති..:love2:
    Big Brother Lol GIF by MOODMAN

    Hula ariyath vahaneta haaniyak na, driverta lesson ekak misak. Samaharavita management eketh danuma athuvai karanava aththe.
    ගේට්ටුවෙන් ඇතුලට වාහන දාපු එක වැරදියි. ඒත් වාහනේ හුලන් අරින එක, වීඩියෝ කරපු ඩයල් එක කියන විදියටම සක්කිලි වැඩක්. වාහන ඇතුලට දාන්න දෙන්නෑ කියල ගේට්ටුවෙන් කියන්න ඕන. එහෙම නැතුව ඇතුලට දාන කල් ඉඳලා හුලන් අරින වැඩ නෙමෙයි කරන්න ඕන. මිනිස්සු ඉස්පිරිතාල වලට ලෙඩ්ඩු ගේන්නේ ඔළුවේ කොච්චර ප්‍රශ්ණ තියාගෙනද? එහෙම ලෙඩෙක් ගෙනල්ල, ආයි මොකක් හරි හදිසි උවමනාවකට එළියට යන්න හදනකොට වාහනේ හුලන් ඇරල නම් ඒ මනුස්සයගේ මෙන්ටැලිටි එක මොන වගේ වේවිද? උඹ කියනව වගේ පාඩමක් උගන්නන්න හුලන් අරිනව නම්, ගේට්ටුවේ හරි බෝඩ් එකක් ගහන්න ඕන, ''වාහන ඇතුලට දාන්න එපා, හුලන් අරිනු ලැබේ'' කියලා. එහෙම දේවල් අපේ මේ සිරි ලන්කාවේ වෙන්නැති නිසා අඩුම ගානේ හුලන් ඇරියා නම්, ''ඇරියා තමයි මහත්තයො, මෙන්න මේකයි හේතුව '' කියල කියන්න කොන්දක් තියෙන්න ඕන.
     
    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    balapan ekek enawada waradak dakkama katha karanna? hamoma magic wage balagena yanawa...
    mara ratak meka ban. thamanta wenakan waradak penne naha balagena yana unta. iskola walin hadanna ona owa, nathuwa girawu neme...
    මේකට වැටිලා තියෙන කමෙන්ට්ස් ටිකම ඇති රටේ මිනිස්සු ගැන හිතාගන්න..
    හදිසියක් උනහම මිනිස්සු පර්කින් හොය හොය ඉන්නෙ නැනේ නේ.. ඉඩක් තිබුනොත් නවත්තනවා ලෙඩාට ප්‍රමුඛතාව දෙන්න ඕන නිසා.. හරි සිස්ටම් එකක් තිබ්බනම් ඔහොම වෙන්නෙ නැනේ නේ.. වාහනේ පාර්ක් කරන්න ඉස්සෙල්ලා කියන්න තිබ්බනෙ. එහෙම නැතිව වාහන වලට ඩැමේජ් කරනවනම් ඒවා මහ ගෙනියන වැඩ.. නේ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Big Brother Lol GIF by MOODMAN

    ගේට්ටුවෙන් ඇතුලට වාහන දාපු එක වැරදියි. ඒත් වාහනේ හුලන් අරින එක, වීඩියෝ කරපු ඩයල් එක කියන විදියටම සක්කිලි වැඩක්. වාහන ඇතුලට දාන්න දෙන්නෑ කියල ගේට්ටුවෙන් කියන්න ඕන. එහෙම නැතුව ඇතුලට දාන කල් ඉඳලා හුලන් අරින වැඩ නෙමෙයි කරන්න ඕන. මිනිස්සු ඉස්පිරිතාල වලට ලෙඩ්ඩු ගේන්නේ ඔළුවේ කොච්චර ප්‍රශ්ණ තියාගෙනද? එහෙම ලෙඩෙක් ගෙනල්ල, ආයි මොකක් හරි හදිසි උවමනාවකට එළියට යන්න හදනකොට වාහනේ හුලන් ඇරල නම් ඒ මනුස්සයගේ මෙන්ටැලිටි එක මොන වගේ වේවිද? උඹ කියනව වගේ පාඩමක් උගන්නන්න හුලන් අරිනව නම්, ගේට්ටුවේ හරි බෝඩ් එකක් ගහන්න ඕන, ''වාහන ඇතුලට දාන්න එපා, හුලන් අරිනු ලැබේ'' කියලා. එහෙම දේවල් අපේ මේ සිරි ලන්කාවේ වෙන්නැති නිසා අඩුම ගානේ හුලන් ඇරියා නම්, ''ඇරියා තමයි මහත්තයො, මෙන්න මේකයි හේතුව '' කියල කියන්න කොන්දක් තියෙන්න ඕන.
    ඇයි බන් උදේම පාර්ක් කරලා රෑ වෙනකන්ම තියන වාහන වලට පාර්කින් එකක්ම වෙන් කරන්නේ හැමදාම වැඩට එන මිනිස්සුන්ට shuttle service එකක් දාල බෙහෙත් ගන්න එන මිනිස්සුන්ට වාහන පාර්ක් කරන්න දුන්නනම් නරකද
    දැන් නුවර hospital එකේ ඇතුලේ සැහෙන්න පාර්කින් තියනවා වාහන නැතිව එත් එන මිනිස්සු හන්තාන පාරේ දිගට කිලෝ මීටර් ගානක් වාහන නතර කරනවා ලෙඩාව ගෙනාව කෙනා ආයෙම සැහෙන දුරක් පයින් එන්න ඕනේ hospital එකට හැබැයි පාර දිගටම නෝ පාර්කින් බෝර්ඩ් ගහල තියෙන්නේ
    එකටම හරියන traffic පොලිස් කාරයෝ සෙට් එකකුත් ඉන්නවා උන් ඇවිත් දඩ කොල ලියාගෙන ලියාගෙන යනවා ඇයි බන් ලංකාවේ මිනිස්සු මෙච්චර කුහක හොස්පිටල් එකකට මිනිස්සු එන්නේ ආතල් ගන්න නෙවෙයි ගොඩක් මිනිස්සු හදිසියේම එන්නේ ඒ මිනිස්සුන්ට ඉඩ තියන පාර්කින් වල වාහන නවත්වන්න දුන්න නම් අවුලක් නැනේ බන් ගොඩක් අය පැයකටත් අඩු කාලයක් ඔතන ඉන්නෙත් හරියට system එකක් හදල වැඩ කරන මිනිස්සුන්ට වැඩට වෙලාවට එන්න පුළුවන් විදිහට shuttle service එකක් දාල පාරේ traffice එකත් අඩු කරලා නිකරුනේ මිනිසුන්ගේ සල්ලි නිකන්ම වැඩක් නැතිව කඩ වඩා ගන්න මිනිස්සුන්ට දෙන්නෙත් නැතිවෙන විදිහට හදන්න පුළුවන්

    ඈත්තටම වාහන ඈතුලට දාන්න දෙන්නේ නෑ. මූ කොහොම ඈතුලට ගත්තද මන්දා? සික්කො ඉන්නවා හෑම ගේට් එකේම. ඈත්තටම ඈතුලේ පාක් කරන්න ඉඩක් හදලා ටිකට් කෑඩුවා නම් සුපිරි තමා.. ඈතුලේ ඉඩ තියෙනවා ඒ වෑඩේට. මාර ගානක් හොයන්න තිබ්බා

    මේකට වැටිලා තියෙන කමෙන්ට්ස් ටිකම ඇති රටේ මිනිස්සු ගැන හිතාගන්න..
    හදිසියක් උනහම මිනිස්සු පර්කින් හොය හොය ඉන්නෙ නැනේ නේ.. ඉඩක් තිබුනොත් නවත්තනවා ලෙඩාට ප්‍රමුඛතාව දෙන්න ඕන නිසා.. හරි සිස්ටම් එකක් තිබ්බනම් ඔහොම වෙන්නෙ නැනේ නේ.. වාහනේ පාර්ක් කරන්න ඉස්සෙල්ලා කියන්න තිබ්බනෙ. එහෙම නැතිව වාහන වලට ඩැමේජ් කරනවනම් ඒවා මහ ගෙනියන වැඩ.. නේ..
    ලෙඩ්ඩු බාර ගන්නේ ඔතන නෙමේ. ඉස්සරහම තියෙනවා තෑන. එතනට බාර දීලා වාහනේ එලියේ දාන්න ඕනේ. මූ කතා කරන්නේ බයික් එකක් ගෑන නේද?
    ------ Post added on Mar 5, 2021 at 5:09 PM
     
    • Like
    Reactions: Night Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    හැම තැනම ගහනවා ඔය මෝඩ ත්‍රීවීල් කාරයො . හුළං බස්සන්න නෙවෙයි ඕනේ ඔය ත්‍රීවීල් එක කුඩු වෙන්න පොලු පාරක් දෙන්න
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඈත්තටම වාහන ඈතුලට දාන්න දෙන්නේ නෑ. මූ කොහොම ඈතුලට ගත්තද මන්දා? සික්කො ඉන්නවා හෑම ගේට් එකේම. ඈත්තටම ඈතුලේ පාක් කරන්න ඉඩක් හදලා ටිකට් කෑඩුවා නම් සුපිරි තමා.. ඈතුලේ ඉඩ තියෙනවා ඒ වෑඩේට. මාර ගානක් හොයන්න තිබ්බා

    හොද අයිඩියා එකක්. ඒත් මන් නෝටිස් කරල තියෙන දෙයක් තමයි හුඟක් රාජ්‍ය ආයතන වලට ආදයමක් ලබා ගන්න ක්‍රමයක් හදා ගන්න උවමනාවක් නෑ. ඒකට හේතුව මන් හිතන්නේ ඒවගේ වැඩ කරන මිනිස්සුන්ගේ තියෙන කම්මැලිකම. මේ ලගදිත් අපේ ගෙදරට slt 4g කනෙක්ශන් එකක් ගන්න අපේ ඒරියා එකට අදාල slt ඔෆිස් එකට කතා කරා දෙපාරක්. පලවෙනි පාර කතා කරාම, අපේ ගෙවල් වලට සිගන්ල් තියෙනවද කියල චෙක් කරල බලල කියන්නම් කිව්වා. මගේ ලඟ දැනටමත් slt 4g රවුටරයක් තියෙන නිසා මන් කිව්වා සිග්නල් හොඳට අහු වෙනවා ප්‍රශ්නයක් නෑ කියලා. කෝල් බැක් කරේ නැති නිසා මන් දෙවනි පාර කතා කරත් කලින් එකම තමා කිව්වේ. අද වෙනකල් කතා කරේ නෑ.

    හැම තැනම ගහනවා ඔය මෝඩ ත්‍රීවීල් කාරයො . හුළං බස්සන්න නෙවෙයි ඕනේ ඔය ත්‍රීවීල් එක කුඩු වෙන්න පොලු පාරක් දෙන්න
    ත්‍රීවීල් එකක් නෙමෙයි බන්, බයික් එක ගැන කියන්නේ...
    ------ Post added on Mar 5, 2021 at 5:21 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    හොද අයිඩියා එකක්. ඒත් මන් නෝටිස් කරල තියෙන දෙයක් තමයි හුඟක් රාජ්‍ය ආයතන වලට ආදයමක් ලබා ගන්න ක්‍රමයක් හදා ගන්න උවමනාවක් නෑ. ඒකට හේතුව මන් හිතන්නේ ඒවගේ වැඩ කරන මිනිස්සුන්ගේ තියෙන කම්මැලිකම. මේ ලගදිත් අපේ ගෙදරට slt 4g කනෙක්ශන් එකක් ගන්න අපේ ඒරියා එකට අදාල slt ඔෆිස් එකට කතා කරා දෙපාරක්. පලවෙනි පාර කතා කරාම, අපේ ගෙවල් වලට සිගන්ල් තියෙනවද කියල චෙක් කරල බලල කියන්නම් කිව්වා. මගේ ලඟ දැනටමත් slt 4g රවුටරයක් තියෙන නිසා මන් කිව්වා සිග්නල් හොඳට අහු වෙනවා ප්‍රශ්නයක් නෑ කියලා. කෝල් බැක් කරේ නැති නිසා මන් දෙවනි පාර කතා කරත් කලින් එකම තමා කිව්වේ. අද වෙනකල් කතා කරේ නෑ.

    ත්‍රීවීල් එකක් නෙමෙයි බන්, බයික් එක ගැන කියන්නේ...
    ------ Post added on Mar 5, 2021 at 5:21 PM
    ඔය හොස්පිටල් වල ඇත්තටම Parking ප්‍රශ්නයක් තියෙනවා . මේවා ඔක්කෝටම හේතුව පිළිවෙලක් නැතුව Hospital වල ගොඩ නැගිලි හැම තැනම හදලා තියෙන එක . හැබැයි ඉතින් ත්‍රීවීල් කරයෝ යි බයිසිකල් කාරයොයි කියන්නේ හොඳ මිනිස්සු නම් නෙවෙයි . කොච්චර ඉඩ තිබුණත් උන් වාහනේ Parking දාන්නේ කාට හරි කරදරයක් වෙන විදියට

    මම මේ ලඟදි වාහනේ බෙහෙත් වාගයක් ගන්න ෆාමසි එකට ගියා විනාඩි දෙකෙන් බෙහෙත් අරගෙන කාර් එක රිවස් කරා විතරයි බයිසිකල් කාරයෙක් පිටිපස්සෙන් ඇවිත් ඇන්න මගේ ලයිට් එක ඉවරයි
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කොහොමත් ඔය ආණ්ඩුවේ හොස්පිටල්වල ඉන්න ඇටෙන්ඩන්ලයි ඔය සෙකියුරිටි උනුයි ඉන්නෙ නිකන් අමුතු ගැට්ටකින්..
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    රෝහල ඈතුලට වාහන ගන්න බෑනේ? ඈතුලට එන්න දෙන්නේ වෑඩ කරන අයට විතරයි.. ලෙඩෙක් බලන්න ආවොත් එලියේ පාක් එකේ, එහෙම නෑත්නම් ලෙඩෙක් බාර දෙන්න ආවොත් කෙලින්ම ඕ පී ඩී එක ලගින් බස්සලා වාහනේ එලියේ කොහෙ හරි දාලා එන්න ඕනේ. වටේම පාක් තියෙනවා ඕනේ තරම් සල්ලි ගෙවලා දාන්න
    Accident ward ekata aran enne accident ekakata muna dunna ledekwa. uwa wahane eliye nawaththala payin ekkan yanne na. e wahana walata yanna denawa gate eken. gate eken enna puluwan genuine case walata witharai. e kiyanne mu genuine awa. eth park karapu widiya awul. eth security dala inne okata nemei. unta thibba wahane hand break release karala wena koheta hari thallu karala danna. mama ehema karanawa ona tharam.

    කොහොමත් ඔය ආණ්ඩුවේ හොස්පිටල්වල ඉන්න ඇටෙන්ඩන්ලයි ඔය සෙකියුරිටි උනුයි ඉන්නෙ නිකන් අමුතු ගැට්ටකින්..
    aththama kathawa oka thama. private hospital wala eka sikkek nathnam dennek thiyagena un parking manage karanawa cheese wage. me government hospital wala sikko 60k withara dagenath oka karaganna ba. owata ena sikkoth maha kalakanni. management eka strong na kiyala unuth dannawa. ekai wenne
    ------ Post added on Mar 5, 2021 at 6:05 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Accident ward ekata aran enne accident ekakata muna dunna ledekwa. uwa wahane eliye nawaththala payin ekkan yanne na. e wahana walata yanna denawa gate eken. gate eken enna puluwan genuine case walata witharai. e kiyanne mu genuine awa. eth park karapu widiya awul. eth security dala inne okata nemei. unta thibba wahane hand break release karala wena koheta hari thallu karala danna. mama ehema karanawa ona tharam.
    උඹ රාගම ඉස්පිරිතාලෙට ඈවිත් තියෙනවද? ඔක්කොම කේස් ඈතුලට ගන්නේ ඉස්සරහායින්. ඔක්කොම එන්නේ එතනටම තමා. අනික මේ මනුස්සයා බයික් එකේ කොහොමද බන් ඈක්සිඩන්ට් වෙච්ච ලෙඩෙක් ගේන්නේ.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    උඹ රාගම ඉස්පිරිතාලෙට ඈවිත් තියෙනවද? ඔක්කොම කේස් ඈතුලට ගන්නේ ඉස්සරහායින්. ඔක්කොම එන්නේ එතනටම තමා. අනික මේ මනුස්සයා බයික් එකේ කොහොමද බන් ඈක්සිඩන්ට් වෙච්ච ලෙඩෙක් ගේන්නේ.
    na ban mama awilla na.. mama wena graha lokeka.
    hath ilawwe mama ipaduneth oke ban :lol:

    mama ahanne hulan arinna kalin oya wahane ara tharam security la inna gates pass karagena athulata awa widiya. athulata enna dila passe gobba weda karala wedak na. enna kalin nawaththanna ona. balen yanna hadanawa nam gahala hari nawaththanna ona. eke kisi tharkayak na.

    ungema security eken enna dila passe ungema un hulan arinawa kiyanne ban amu ponnayone. okun sadakal security ma thama. diyunuwak naththe ekai oya minissunge. boru nam balapan. oya minissu sadakal oya gu walawal walamai. hitha kuhakai. ekai.
     
    • Like
    Reactions: Night Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    na ban mama awilla na.. mama wena graha lokeka.
    hath ilawwe mama ipaduneth oke ban :lol:

    mama ahanne hulan arinna kalin oya wahane ara tharam security la inna gates pass karagena athulata awa widiya. athulata enna dila passe gobba weda karala wedak na. enna kalin nawaththanna ona. balen yanna hadanawa nam gahala hari nawaththanna ona. eke kisi tharkayak na.

    ungema security eken enna dila passe ungema un hulan arinawa kiyanne ban amu ponnayone. okun sadakal security ma thama. diyunuwak naththe ekai oya minissunge. boru nam balapan. oya minissu sadakal oya gu walawal walamai. hitha kuhakai. ekai.
    uba ragama da ipadune. ehenam uba dana ganna epai ragama gana hodata. wena wahana walata gettuwa arapu welaawata oka atulata bike danawa. samahra welawata gate eke inna sikkange yaluwo atulata enawa.
    un hulan arina eka wagema atulata enna epa kiyala tiyeddi ena ekath waradi. ape minissunge hati ne ban eka. kohoma hari epa kiyana ewa tama karanne. sikkath ekai bike karayath ekai
     
    • Like
    Reactions: Night Rider