lankawe tiyena prashna thama. uba danna aussi wala kohomada ban hospital parking?Lankawe unta full pissu bn dan nan.
Parking hodai but athule racist.brown skin dekoth lagata enne ne.doctor enne paya 2k wage gihin.beth denne ne.ganan ganne ne.ubata passe ena suddowa gannawa ubata kalin athulatalankawe tiyena prashna thama. uba danna aussi wala kohomada ban hospital parking?
othana uba niyama tika kiyala thiyenawa. superb. bike eka dapu ekatath punishment ekak denna ona aniwa.uba ragama da ipadune. ehenam uba dana ganna epai ragama gana hodata. wena wahana walata gettuwa arapu welaawata oka atulata bike danawa. samahra welawata gate eke inna sikkange yaluwo atulata enawa.
un hulan arina eka wagema atulata enna epa kiyala tiyeddi ena ekath waradi. ape minissunge hati ne ban eka. kohoma hari epa kiyana ewa tama karanne. sikkath ekai bike karayath ekai
uba kiyana ewa tika atta. eth lankawe ewun ekka oka karanna giyahama hena prashna. mage car eketh okun eka parak hulan ariya othanama. mage akka saha massina dennama oke dokku. aiyya ekka giya welawe othana damme. enakota ekaka hulan arala anike arinna try karala. ahuwama kiwwe cross eka nati hinda arinna ati kiyala.lankawa bahuthara pahara ballo pahara balliyo inna ratak..
husband wife ta karadarayak wunama car eke dagena aran awama hospital eken trolly ekata dala ayith wena kohe hari private parking ekakata wahane dala ena eka practicle da kiyanna...
hadisi ledek ge wahane athulata ganna chance ekak denna one..
hadisi leddu 100-200 enne nane dawasakata..
ape rate bahutharayakagema manasikathwe kohoma hari thawa ekekuta kelawanna
True. Valid argument. pribate hospital walata munta tharam idath na eth serama manage karanawa lassanata.lankawa bahuthara pahara ballo pahara balliyo inna ratak..
husband wife ta karadarayak wunama car eke dagena aran awama hospital eken trolly ekata dala ayith wena kohe hari private parking ekakata wahane dala ena eka practicle da kiyanna...
hadisi ledek ge wahane athulata ganna chance ekak denna one..
hadisi leddu 100-200 enne nane dawasakata..
ape rate bahutharayakagema manasikathwe kohoma hari thawa ekekuta kelawanna
ඕවා සම්පූර්ණයෙන්ම පරිපාලනේ වැරදි බං, ඩොකාලා තමන්ගෙ වාට්ටුව ලඟටම පාක් එක ගහගන්නවා. බලපන් ගොඩනැගිලි වල ගානටම ඩොකාලගෙ පාකින් ඒරියා තියනව. එලියෙන් එන ලෙඩෙක්ට කෙලින්ම ඇතුලට එන්න විදියක් හදන්නෙ නෑ. ඒ මදිවට ඉස්පිරිතාලෙ පාරවල් දෙපැත්තෙ නගර සභාවෙ කාක්කො ටිකට් කඩනවා. තප්පරේකින් ජිවීතේද මරණෙද කියල තීරනේ වෙන ලෙඩෙක් හදිසියේවත් ඇතුලට ගන්න විදියක් නෑ.ඈත්ත. හුලන් ඈරපු එක වෑරදී. මොකද ඔතන ඉන්න සික්කලගේ වෑඩක් ඕක. උන් දන්නවා ඔතන ඈම්බියුලන්ස් වලට වෙන් කරපු ඒරියා එක කියලා. ඒ හින්දා ඕකුන් ඔය වෑඩේ කරනවා. මම අයියා එක්ක ගිහින් ඔය කිට්ටුව වාහනේ දාලා එනකොට මුන් එකක් හුලන් ඈරලා. ඈහුවම රතු කතිරේ නෑති හින්දා ඈරියා කිව්වා. එකක ඈරලා අනිකේ අරින්න ට්රයි කරලා ඒත් බෑරි වෙලා. නෑත්නම් මුන් දෙකේම අරිනවා. උන් හිතන්නේ නෑ මිනිස්සු වෑටෙන අමාරුව. නමුත් වාහන ඈතුලට දාන එකත් වෑරදී. මාත් එක්ක ගිය අයියා ඩොකෙක්. උගේ වෑඩකට ගියේ. ඒත් මුන් කරලා තිබ්බ වෑඩේ ඕක තමා
නෑ. ලෙඩ්ඩු ඈතුලට ගන්න එක නම් පරක්කු වෙන්නේ නෑ. එතන ඉඩ හදලා තියෙන්නේ හෑම තිස්සෙම ලෙඩාව ඉක්මනට ඈතුලට ගන්න. ගොඩක් ඉඩ අල්ලන් ඉන්නේ ඈතුලේ ස්ටාෆ් පාකින් වලට තමා. ඒ කතාව ඈත්ත. හුගක් වාට්ටු ලගම ඉඩ තියෙනවා තමාඕවා සම්පූර්ණයෙන්ම පරිපාලනේ වැරදි බං, ඩොකාලා තමන්ගෙ වාට්ටුව ලඟටම පාක් එක ගහගන්නවා. බලපන් ගොඩනැගිලි වල ගානටම ඩොකාලගෙ පාකින් ඒරියා තියනව. එලියෙන් එන ලෙඩෙක්ට කෙලින්ම ඇතුලට එන්න විදියක් හදන්නෙ නෑ. ඒ මදිවට ඉස්පිරිතාලෙ පාරවල් දෙපැත්තෙ නගර සභාවෙ කාක්කො ටිකට් කඩනවා. තප්පරේකින් ජිවීතේද මරණෙද කියල තීරනේ වෙන ලෙඩෙක් හදිසියේවත් ඇතුලට ගන්න විදියක් නෑ.
aniwa. ita passe oya minissuma boruwata deshpaluwonta baninawa. deshapaluwo karanne sampath mankollaya. me wage nugath minissu thamai apita me rata epa karawanne ban. rassawa hariyata karanna danne na. OT bata nam welawata ona. padi ganne ice gahala. sikko hithan inne un army commanders la kiyala. mama government hospital walata yanna asa naththe ekai. salli thiyana kiyala ekak nemei. tax gewala seramath karala eka ekage balu katha ahanna asa na ban mama.uba kiyana ewa tika atta. eth lankawe ewun ekka oka karanna giyahama hena prashna. mage car eketh okun eka parak hulan ariya othanama. mage akka saha massina dennama oke dokku. aiyya ekka giya welawe othana damme. enakota ekaka hulan arala anike arinna try karala. ahuwama kiwwe cross eka nati hinda arinna ati kiyala.
tawa dawasak aiyyata asaneepa wela ekkan awillath emergency care eka issaraha park karanna dunne na. kiyala nawatta gatte tika welawakata. sikko hena oluwen tama inne. namuth oka tama lankawe tatwe. e hinda ne hugak aya private yanne


Api dannaha gate ekey board ekak gahala thibbada kiyala. A minihage oluve prashna vagema anik ayage oluveth prashna thiyanava. Thava patient kenek gena kenata prashna nadda? Eyata idak salasiya yuthu nadda? Eyage mentality eka hari naththan vena driver kenk genenna epai. Ugey mentality eka kiyala happan giyoth kohomada? Ewath balala thamai oya neethi thiyenne.![]()
ගේට්ටුවෙන් ඇතුලට වාහන දාපු එක වැරදියි. ඒත් වාහනේ හුලන් අරින එක, වීඩියෝ කරපු ඩයල් එක කියන විදියටම සක්කිලි වැඩක්. වාහන ඇතුලට දාන්න දෙන්නෑ කියල ගේට්ටුවෙන් කියන්න ඕන. එහෙම නැතුව ඇතුලට දාන කල් ඉඳලා හුලන් අරින වැඩ නෙමෙයි කරන්න ඕන. මිනිස්සු ඉස්පිරිතාල වලට ලෙඩ්ඩු ගේන්නේ ඔළුවේ කොච්චර ප්රශ්ණ තියාගෙනද? එහෙම ලෙඩෙක් ගෙනල්ල, ආයි මොකක් හරි හදිසි උවමනාවකට එළියට යන්න හදනකොට වාහනේ හුලන් ඇරල නම් ඒ මනුස්සයගේ මෙන්ටැලිටි එක මොන වගේ වේවිද? උඹ කියනව වගේ පාඩමක් උගන්නන්න හුලන් අරිනව නම්, ගේට්ටුවේ හරි බෝඩ් එකක් ගහන්න ඕන, ''වාහන ඇතුලට දාන්න එපා, හුලන් අරිනු ලැබේ'' කියලා. එහෙම දේවල් අපේ මේ සිරි ලන්කාවේ වෙන්නැති නිසා අඩුම ගානේ හුලන් ඇරියා නම්, ''ඇරියා තමයි මහත්තයො, මෙන්න මේකයි හේතුව '' කියල කියන්න කොන්දක් තියෙන්න ඕන.
Api dannaha gate ekey board ekak gahala thibbada kiyala. A minihage oluve prashna vagema anik ayage oluveth prashna thiyanava. Thava patient kenek gena kenata prashna nadda? Eyata idak salasiya yuthu nadda? Eyage mentality eka hari naththan vena driver kenk genenna epai. Ugey mentality eka kiyala happan giyoth kohomada? Ewath balala thamai oya neethi thiyenne.
Gevalvala gates block venna park karala yanneth hadissi karayo thamai.
ඒක ගේට්ටුවේ ඉන්න සිකුරුටිලගෙ වරද නේ බන්. ඒ අය දැන ගන්න ඕන වාහනයක් ඇතුලට දාන්න ඉඩ නොදෙන්න. නැතුව ඇතුලට දැම්මට පස්සේ ''හුලන් අරින්නයි'', හූරන්නයි නෙමෙයි නේ. තමගේ වගකීම් හරියට ක්රියාත්මක කරන්නේ නැති එක තමයි ලොකුම අවුල.