හුලාහුප්කාමවළලු😂😂😂

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,033
    34,516
    113
    ඒ කාලේ මැදගොඩ අභයතිස්ස version එක
    මැදගොඩයම තමා ගිය ආත්මේ ඕකට විරුද්ධ වෙන්න ඇත්තේ. සෙක්ස් ඇරියස් එක ආත්මෙන් ආත්මෙට එනවා බොලව්.
     
    • Haha
    Reactions: War Fighter

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,275
    113
    සිංහලුන්ට කෙල උනේ 77 පස්සේවත් 2015 පස්සේවත් 2019 පස්සෙවත් නෙවෙයි

    මුල ඉඳන්ම පට්ට ට්‍රැක් ජාතියක් :rofl:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අපිව කාමෙන් ගලවගන්න ඉස්සර ඉදලම අපේ මුතුන් මිත්තෝ මාර ගේමක්නේ දීලා තියෙන්නේ 😁😁
     
    • Like
    Reactions: sheila222

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    48 කලින් සහ සුද්දා ලංකාව අල්ල ගන්නත් කලින් සී ලාංකිකයෝ open ව හිතපු බුජ්ජිමත් ජාතියක් . 55න් පස්සේ කාලකන්නි බණ්ඩාරනායකයි , චීවර දාරියෝයි මිනිස්සුන්ගේ චින්තනය මොට කළා.රට කාලා දැම්ම
     
    • Like
    Reactions: War Fighter

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    එදා ඉදන්ම හරක් බවට පරිවර්ථනය කරන කැම්පේන් කරලා :lol: