හුවාවි e1550 ඩොන්ගල් අන්ලොකින් නොමිලේ.....
හුවාවි E1550 ඩොන්ගල් එක අන්ලොක් කරගන්න ඕනි නම් ඔයාලගේ ඩොන්ගල් එකේ IMEI No. එක මෙතනට පෝස්ට් කරන්න. නැත්නම් පී.එම්. කරන්න. අන්ලොක් කෝඩ් එක නොමිලේ. පහත ලින්ක් එකෙන් අන්ලොක් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගෙන මා ලබා දෙන අන්ලෝඩ් කෝඩ් එක "NCK" ලෙස ඇතුලත් කරන්න. ඉන් පසු "Send Unlock Code" ක්ලික් කරන්න. අන්ලොක් කරද්දී සිම් එක අයින් කල යුතුයි..

Last edited: