PTCircle වලින් මුදල් උපයමු

kwurohana

Member
Nov 23, 2012
158
1
0
PTCircle වලින් මුදල් උපයමු

PTCircle වලින් මුදල් උපයමු
money-on-the-internet-dollars.jpg


දැන් ඔයාලා අන්තර්ජාලය මගින් වෙබ් අඩවි කිහිපයකින්ම මුදල් උපයමින් ඉන්නවා කියලා මම හිතනවා. මම ඔයාලට හඳුන්වලා දෙන්නෙ ලංකාවට සල්ලි ගෙන්න ගන්න පුළුවන් අඩවි විතරයි. සමහර සයිට් වලින් අපිට සල්ලි දෙන්නෙ නෑ. සමහර ඒවයින් දෙන සල්ලි ලංකාවට ගෙන්න ගන්න විදියක් නෑ. ඒක නිසයි ඇත්තටම මුදල් උපයපු ඒවා විතරක් ඔයාලට අඳුන්වලා දෙන්නෙ.



<a href="http://www.cashnhits.com/index.php?ref=kwurohana"><img src="http://cnh.cashnhits.net/banners/cashnhits_banner.gif" border="0"></a>

[url=http://www.clixsense.com/?5270623] [/URL]

<a href="http://www.paidverts.com/ref/kwurohana"><img title="Join PaidVerts NOW!" alt="PaidVerts" src="http://www.paidverts.com/banners/pv/468x60_1.gif" /></a>

අපි දැන් බලමු මොකක්ද අද හඳුන්වාදෙන්න යන සයිට් එක කියලා. මේකෙ නම තමයි PTCircle. ළඟදී පටන්ගත්තු එකක් උනත් මේ දක්වා විශාල මුදලක් මෙයාලා තමන්ගෙ සාමාජිකයන් අතරෙ බෙදා හැරලා තියෙනවා. ලංකාවෙත් විශාල පිරිසක් මේ අඩවිය මගින් දැනටත් මුදල් උපයමින් ඉ්න්නවා.
එහෙනම් අපි පළමුවෙන්ම මේ අඩවියෙ ලියාපදිංචි වෙමු. ඒකට පහතින් තියෙන ලින්ක් එක හෝ බැනරය ක්ලික් කරන්න.

PTCircle අඩවියට යෑමට මෙතන ක්ලික් කරන්න
[url=http://www.ptcircle.com/?ref=kwurohana] [/URL]

දැන් ඔයාලා පහතින් පෙන්නලා තියෙන ආකාරයට මේ සයිට් එකට යාවි. එතන මම ඊතලයකින් පෙන්නලා තියෙන CLICK HERE TO REGISTER NOW කියන තැන ක්ලික් කරන්න.

ptc1.png


එතකොට පහතින් පෙනෙන රූපයේ තියෙන තැනට ඔබ යාවි. එහි Register කියන ස්ථානය ක්ලික් කරන්න. මම එතන ඊතලයකින් පෙන්වලා තියෙනවා.
ptc1.png


මෙතන ක්ලික් කලාම ඔයාට ලියාපදිංචිවීමේ ෆෝරමය ලැබේවි. මේ ෆෝරමය පුරවන්න ඒතරම් අමාරු නෑ. එහි උඩින්ම තියෙන්නෙ පහත දැක්වෙන කොටස
ptc1.png


මෙහි Username කියන ස්ථානයට ඔබ භාවිතා කිරීමට අදහස් කරන නම ලබාදෙන්න. ඊට පස්සෙ ඔබ කැමති රහස් වචනයක් දෙවරක් ඇතුලත් කරන්න. මෙම රහස් වචනය අකුරු හා ඉලක්කම් සහිතව ලබාදෙන්න. ඊට පස්සෙ ඔයාගෙ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න.
යටින් තියෙන්නෙ ඔයාගෙ පෞද්ගලික තොරතුරු ඇතුල් කරන්න තියෙන කොටස. ඒක මම පහතින් දක්වලා තියෙනවා.
ptc1.png


මෙතනට ඔයාගෙ සත්‍ය හා නිවැරදි තොරතුරු ලබාදෙන්න. මේකෙ Zip කියන තැනට ලබාදෙන්න ඕනෙ ඔයාලට ලියුම් බෙදන තැපැල් කාර්යාලයේ Postal Code එක. ඔයාලා ඒක දන්නෙ නැත්නම් මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරලා ගිහින් එතනින් ඔයා අයිති දිස්ත්‍රීක්කය හා තැපැල් කාර්යාලය තෝරගත්තම ඔයාගෙ Postal Code එක බලාගන්න පුළුවනි.

POSTAL CODE එක බලාගන්න මෙතන ක්ලික් කරන්න
http://sri-lankan.net/postal_codes/colombo

ඒ විස්තර ටික දුන්නට පස්සෙ පහතින් දැක්වෙන Legal කියන ස්ථානය ඉදිරියෙන් ඇති කරුණු හතරටම හරි ලකුණු දමන්න. මේකෙන් කියන්නෙ එයාලගෙ කොන්දේසි එක්ක අපි එකඟ වෙනවා කියලයි.
ඊට පස්සෙ යටින් තියෙන Captcha verification කියන ස්ථානයෙ තියෙන වචනය ඉදිරියෙන් ඇති කොටුවෙ ටයිප් කරන්න. ඒකෙ රූපයක් පහතින් දාලා තියෙනවා. (මතක තියාගන්න මේ වචනය නෙවෙයි ඔයාට එතනදි එන්නෙ. ඔයාලට එන වචනය ටයිප් කරන්න.)අවසාන වශයෙන් Register Account කියන බට්න් එක ක්ලික් කරන්න.
ptc1.png



දැන් ඔයා ඔයාගෙ ඊමේල් එකට ලොග් වෙන්න. ඒකට ඔයාට මේ සයිට් එකනේ ඊමේල් එකක් ඇවිත් ඇති. ඒක එවන්නෙ ඔයාගෙ ඊමේල් ලිපිනය තහවුරු කර ගැනීම. ඒකෙ අවසානයට වෙන්න ලින්ක් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. එතකොට ඔබ Login කියලා තැනකට ඒවි. එතන ඔයාගෙ Username, Password දීලා යටින් තියෙන Captcha එක නිවැරදිව ටයිප් කරලා Log in to account කියන බට්න් එක ක්ලික් කරන්න. දැන් ඔබේ ඊමේල් ලිපිනයත් තහවුරු කරලා ඉවරයි. දැන් තියෙන්නෙ මේ සයිට් එකනේ සල්ලි හොයන්න පටන් ගන්න එක.

පළමුව සයිට් එකට ලොග් වෙන්න. දැන් තැඹිලිපාට බාර් එකේ තියෙන Ads කියන ස්ථානය ක්ලික් කරන්න. එවිට ඔබව දැන්වීම් ඇති පිටුවට රැගෙන යාවි. දැන් තියෙන්නෙ ක්ලික් කරන්න පටන් ගන්න එක. ඉහලින්ම ඇති දැන්වීම් වලට ලැබෙන මුදල වැඩියි. පහතින් ඇති දැන්වීම්වලට අඩු මුදලක් ලැබෙන්නෙ. කොහොමත් නොමිලේ ලියාපදිංචිවන අයට ලැබෙන්නෙ දැන්වීම් 15 ක් පමණයි. මුදල් ගෙවා තත්වය ඉහල නංවාගත්තම ඊට වඩා දැන්වීම් ප්‍රමාණයක් ලැබෙනවා.

මතක තියාගත යුතු කරුණ තමයි මේ දැන්වීම් අතරෙ තියෙන මිනී ඔලුවක් සහිත දැන්වීම් ක්ලික් නොකිරීම. ඒක ක්ලික් කරන්න එපා කියලා දැන්වීමෙම ගහලා තියෙනවා. එහෙම දැන්වීමක් ක්ලික් කරොත් එහි සඳහන් මුදල අපේ ගිණුමෙන් අඩු වෙනවා. ඒක නිසා ඒ දැන්වීම් ක්ලික් කරන්න එපා. පහතින් තියෙන්නෙ ඒ විදියෙ දැන්වීමක්
ptc2.png


අනෙක් දැන්වීම් ක්ලික් කලාට ප්‍රශ්ණයක් නෑ. ඒක ක්ලික් කලාම රතුපාට ඩොට් එකක් එනවා. ඊට පස්සෙ ඒ ඩොට් එක ක්ලික් කරන්න ඕනෙ. එතකොට අළුත් ටැබ් එකක දැන්වීම ඕපන් වෙනවා.
ptc2.png


අවසානයේදී ඉලක්කම් දෙකක එකතුව සටහන් කරන්න තැනක් එනවා. එතන නිවැරදි පිළිතුර සටහන් කරලා Verify කියන තැන ක්ලික් කරන්න.
ptc2.png


Thank You කියලා ආවම Close කියන තැන ක්ලික් කරලා ඉවත් වෙන්න. ඊළඟට අනික් දැන්වීම ක්ලික් කරන්න. මේ ආකාරයෙන් නියමිත දැන්වීම් ප්‍රමාණය ක්ලික් කරන්න. දිනකට නියමිත ඔබේ උපරිම දැන්වීම් ප්‍රමාණය නැරඹූ පසු ඒ බව පණිවුඩයක් මගින් දන්වන්වා.
ptc2.png


මම කලින් අඩවිවල කියලා දුන්නා වගේම රෙෆරල්ස්ලා හදාගෙන ඔබ සොයන ආදායම කිහිප ගුණයකින් වැඩි කරගන්න පුළුවනි. ඒක කොයිතරම්ද කියන එක ඔබේ කැපවීම හා උනන්දුව මතම තීරණය වේවි.

PTC Circle මගින් සොයන මුදල් ලංකාවට ගෙන්වා ගැනීම

මේ සයිට් එකෙන් අපි හොයන මුදල් අපි කලින් සාදාගත් Neteller ගිණුමට ලබාගන්න බෑ. ඒ මේ සයිට් එක Neteller මුදල් හුවමාරු කරන පේමන්ට් ප්‍ර‍ෙසෙසරයක් විදියට ඇතුලත් කර නොතිබීම හින්දයි. ඒක නිසා මේකෙන් මුදල් ලබාගන්න Skrill ගිණුමක් සාදාගන්න වෙනවා. මේ ගිණුම කලින් හැඳින්වුවේ Money Booker කියලයි. පස්සෙ තමයි Skrill වුනේ. මේකත් Neteller වගේම අන්තර්ජාල මුදල් ගිණුමක්. මේ ගිණුම සාදාගැනීම හා භාවිතය හරිම පහසු දෙයක්. ඔබේ බැංකු ගිණුම ලින්ක් කරලයි මේ Skrill ගිණුම සාදාගන්නෙ. එතකොට මේ සයිට් එකෙන් ලැබෙන මුදල් කෙලින්ම ඔබේ බැංකු ගිණුමටම ගෙන්වා ගන්න පුළුවන්. ඒක ඉතාම පහසුවක්. අනික සුළු ගාස්තුවක් පමණයි මුදල් ඔබේ බැංකුව හරහා මුදල් ලබාදීම සඳහා ඔවුන් අයකරන්නෙ.

Skrill ගිණුමක් සාදා ගැනීම
payments.jpg


මේ ගිණුම සාදාගැනීම ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. හැබැයි නිවැරදිම තොරතුරු සපයන්න අපි වගබලා ගත යුතුයි. මොකද සල්ලි එන්නෙ අපේ බැංකුවට නිසා නිවැරදි තොරතුරු සපයා නොතිබුනොත් මුදල් ලැබීමේදී ගැටලු ඇති වෙන්න පුළුවන්.

Skrill ගිණුමක් සාදාගන්නා ආකාරය

Skrill Account එකක් සාදා ගැනීම

සැලකිය යුතුයි :- සම්පූර්න ලිපියම කියවා අවසානයේ Account එක සෑදීමට පටන් ගන්න.

PTCircle එකේ ඇඩ්ස් ක්ලික් කරලා අපි හොයන සල්ලි ලන්කාවේ අපේ බැන්කු ගිනුමට ගෙන්න ගන්න පුලුවන්
වෙන්නේ මේ Skrill Account එක හරහායි. ඒ වගේම PTCircle එක සල්ලි දාන්නෙත් අපේ Skrill Account
එකට.

අවශ්‍ය කරන දේවල් :-

* E Mail එකක්.

සැ.යු :- නිවැරදි , වැඩ කරන Phone Number එකක් දෙන්න. E Mail එක Verify කිරීමත් අනිවාර්යෙන් කරගන්න.

අපිට අලුත් E Mail එකක් ඔනේ වෙනවා. මම මගේ පරන E Mail වලින් හදපු එක Skrill Account එකක්වත් Verify උනේ නැ.
ඔයාලත් අනිවාර්යෙන් අලුත් E Mail එකක් හදා ගන්න.

* ඔයාගේ Bank Account එකේ Pass Book එක.
* ATM Card එක. ( ATM Card එකක් නැති උනාට අවුලක් නැ)
* ඔයාට ලගම තැපැල් සන්කේතය. http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm

දැන් අපි පටන් ගමු එහෙනම් Skrill Account එකක් හදන්න

1. Register වෙන්න පහලින් තියන Link එක Click කරන්න.

https://account.skrill.com/signup?rid=47152487

දැන් ඔයාලට පහල තියන විදියේ Application එකක් එනවා.

t0jlhk.jpg

2myxiys.jpg


මම දැන් කියන ටික බොහොම වැදගත්. මේ ටික වැරදුනොත් Skrill එකට සල්ලි එනවා විතරයි.
ආයේ ලන්කාවට ගන්න නම් බැ. ( ඒ අවුල හදාගන්න Skrill එකට E Mail දාන්න වෙනවා. තව ජල්තර ගොඩයි. එක නිසා අපි හරියට කරගමු )

* Skrill එකට අපේ නම දානකොට දන්න ඔනේ Bank Account එකේ විදියට.
(Bank එකේ තියන් විදියට අකුරු Capital හා Simple විදියටම දාන එක කෝකටත් හොදයි)

ඔයාගේ නම Hewa Makage Shalin Dakshina කියමුකෝ.
Bank Account එකේ නම තියෙන්නෙ H M S Dakshina කියලා නම් ඔයා Skrill Account එකට දාන්න ඔනේ මෙහෙමයි.

First Name :- H M S
Last Name :- Dakshina

Bank Account එකේ නම තියෙන්නෙ Hewa Makage Shalin Dakshina විදියට නම් ඔයා දාන්න ඔනේ මෙහෙමයි.

First Name :- Hewa Makage
Last Name :- Shalin Dakshina

Bank Account එකේ නම තියෙන්නෙ Dakshina H M S කියලා නම් ඔයා දාන්න ඔනේ මෙහෙමයි.

First Name :- Dakshina
Last Name :- H M S

වැදගත් :- ඔයාගේ නම Bank Account එකේ වැරදියට නම් තියෙන්නෙ Skrill Account එකටත් ඒ විදියටම දාන්න.

Shalin කියන නම Bank Pass Book එකේ Shelin කියලා තිබුනොත් , අවුලක් නැ Pass Book එකෙ විදියටම දාන්න.

* අපේ ලිපිනය දානකොටත් වැරදියට නම් Bank Pass Book එකේ තියෙන්නේ , Skrill එකටත් එක අකුරක්වත් වෙනස් නොකර අඩුම ගානේ Space පවා ඒ විදියම තියලා දාන්න.

වැදගත් : - ලිපිනය දානකොට Line දෙකම පාවිච්චි කරන්න.

ඔය ටික තමයි මට කියන ඔනේ උනේ. මගේ මුල්ම Payment එක ගත්ත Skrill Account එක හදනකොට මේ කරුනු මන් දැන ගෙන හිටියේ නැ. නම වැරදියට ගහලා තිබුන නිසා HNB එකට Skrill එකෙන් සල්ලි ආවේ නැ. පස්සේ ජිල් මාට් එකක් දාලා ඒ Dolar 42 දෙක ගත්තා ඉතින්.

* මතක ඇතුව E Mail එකට දීපු Phone Number එකම Skrill එකටත් දාන්න.
* මම උඩ Upload කරපු Image දේකේ විදියට පුරවලා Register වෙන්න.

2. ඔයා දැන් Register වෙලා ඉවරයි. එක නිසා Skrill එකට E Mail එකයි Password එකයි දිලා Log
වෙන්න.

3. ඔයාගේ අලුත් E Mail එකෙන් Google එකේ Sign In වෙන්න.

4.දැන් යන්න ඔයාගේ E Mail එකට. Skrill එකෙන් Welcome කියලා Mail එකක් දාලා ඇති.
එ Mail එකට ගිහින් Verify Your email Address කියන එක ක්ලික් කරන්න.
5nqhrk.jpg


5. හොදට බලන්න ඔයාගේ Skrill Account එකේ උඩ තියෙනවා Send කරන්න කියලා දෙයක් ඔයාගේ E Mail එකට. එතන තියන "Now" කියන එක ඔබන්න.

6. දැන් යන්න ආපහු E Mail එකට, E Mail එකේ Promrtion කියන එකේ තියනවා Skrill එකෙන් ආපු E Mail එකක්.
එකේ තියන Confimation Link එක ක්ලික් කරන්න.

ඔන්න ඔයාගේ Skrill එක Verify උනා දැන්. ඔයාගේ Account එක දැන් මුදල් ගනුදෙනු කරන්න
වලන්ගුයි.

දැන් පුලුවන් PTCircle එකේ ඇඩ්ස් ක්ලික් කරලා හොයා ගන්න සල්ලි Skrill Account එකට ගන්න.
ඊට පස්සේ එ හරහා අපේ Bank එකට සල්ලි ගන්න පුලුවන්.
 
Last edited: