හුස්මගන්න අමාරුනම්

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    facebook share karanna.

    ප්‍රාණ ජීව කොළ කොටල බොන්න. අමාරුනම් නස්න කරන්න.(උඩු අතට හරවලා. රෙදිකඩකින් පෙරල දාන්න) එක පැත්තට බිංදු 3ක් දාන්න,අනිත් පැත්තට
    බිංදු 3ක් දාන්න. පපුවෙ ඉස්ම ටිකගාන්න. කසාය බොන්න.



     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඩොක්ට කෙනෙක්ට කෝල් කරල වෛද්‍ය උපදෙස් ගනිල්ලා
     
    • Like
    Reactions: Ryan08

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    උබලනම් හැදෙන්නේ නැහැ. එකෙක් පැණි ගේනවා. එකක් මුට්ටි විසිකලා , තව එකෙක් නාථ දෙය්යෝන්ගෙන් බෙහෙත් ගේනවා. මෙහෙමත් මිත්‍යාව පස්සේ යන ගොන් රැලක් .

    :p රටේ අවරුදු 30ක යුද්දයක් තිබ්බා මිනිස්සු දහස් ගණන් මලා , සුනාමි අවා දහස් ගණන් මලා ,පස් කඳු වැටුනා , කොරෝනා ඇවිත් ලොකු වියසනයක් කරනවා.ලෝකෙන් දුප්පත් හිඟා කන රටක් වුනා ලන්කාව .

    කෝ ඔය කියන උබලගේ මිථ්‍යා රාවණ ? මිත්‍යා දෙවිවරු . උන් අතේ ගහලා බුදිද? :) දෙය්යෝ . සහ විශ්ව ශක්තිය පෙන්නන කිව්වම. පොඩි කෝටු කෑලි දෙකක් , පොල්කොලයක් හොල්ලා පෙන්නනවා . හිනා යනවා යකෝ පු*කෙන්.

    තවත් ඔය බොරු පස්සේ යන්න එපා යකෝ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    කියන්නේ හූමාලෙ අල්ලන්න කියලා.
    ඒ කෙනා ඉන්න ස්ටේජ් එක අනුව දෙන උපදෙස් වෙනස් වෙන්න පුළුවන්. රට වැටිල තියෙන තත්වෙත් එක්ක වෛද්‍ය උපදෙස් ක්‍රියාත්මක කරන්න බැරි ප්‍රශ්නෙකුත් තියෙනව.
     
    • Sad
    Reactions: thushana

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තියන ඒවා මදිවට පුළුවන් නම් ප්‍රාණ ජීව කොළ පොකුරකුත් හදපල්ලා.
     
    • Haha
    Reactions: ruchira55