හුස්ම ගන්න පුලුවන් ද්‍රවයක්!!!!

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මේක වැඩ කල කියල කොහොමද බන් මුහුදු පතුලටම යන්නේ... Pressure එකට මේකෙන් මුකුත් වෙන්නේ නෑනේ,,,
     
    madushanka224

    Member
    Feb 19, 2014
    173
    91
    0
    මේක වැඩ කල කියල කොහොමද බන් මුහුදු පතුලටම යන්නේ... Pressure එකට මේකෙන් මුකුත් වෙන්නේ නෑනේ,,,

    නෑ මචන් මෙහෙමයි. අපේ ඇඟේ 60%ක් විතර තියෙන්නේ වතුර. අනිත් කොටස් වලත් ඝනත්වය බොහෝ දුරට ජලයේ ඝනත්වයටම සමානයි. වාතය ගොඩක් අඩුවෙන් තමයි තියෙන්නේ. ඒවත් කන්වල සහ පෙනහළු වල තමයි වැඩිපුර තියෙන්නේ. මුහුදු පතුලට යද්දි වැඩිවෙන පීඩනය බලපාන්නේ මේ වායු වලට විතරයි. පීඩනය නිසා හැකිලෙන්න බලන්නේ මේ වායූන්. මේ වායුන් වෙනුවට ඝනත්වය වැඩි ද්‍රවයක් යොදාගන්න පුලුවන් නම් වැඩේ හරි. මේ ද්‍රවයෙන් කරන්නේ ඒක තමයි. ඇඟේ තියෙන වායුන් වෙනුවට ද්‍රවයක් පාවිච්චි වෙනවා. එතකොට ප්‍රශ්නයක් නෑ. පීඩනය එහෙමම තියෙනවා. නමුත් ඒකෙන් සිරුරට බලපෑමක් වෙන්නෙ නෑ.

    එහෙම නැතුව මිනිස් ශරීරය නිකම්ම පීඩනය නිස හැකිලෙන්නේ නෑ.
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    hariyata nikan malunge wage seen ekak neda wenne?anith eka lamayek ammage bada athule inneth water bag ekakane....eketh thiyenne mekata samana liquid ekakda danne naha
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    නෑ මචන් මෙහෙමයි. අපේ ඇඟේ 60%ක් විතර තියෙන්නේ වතුර. අනිත් කොටස් වලත් ඝනත්වය බොහෝ දුරට ජලයේ ඝනත්වයටම සමානයි. වාතය ගොඩක් අඩුවෙන් තමයි තියෙන්නේ. ඒවත් කන්වල සහ පෙනහළු වල තමයි වැඩිපුර තියෙන්නේ. මුහුදු පතුලට යද්දි වැඩිවෙන පීඩනය බලපාන්නේ මේ වායු වලට විතරයි. පීඩනය නිසා හැකිලෙන්න බලන්නේ මේ වායූන්. මේ වායුන් වෙනුවට ඝනත්වය වැඩි ද්‍රවයක් යොදාගන්න පුලුවන් නම් වැඩේ හරි. මේ ද්‍රවයෙන් කරන්නේ ඒක තමයි. ඇඟේ තියෙන වායුන් වෙනුවට ද්‍රවයක් පාවිච්චි වෙනවා. එතකොට ප්‍රශ්නයක් නෑ. පීඩනය එහෙමම තියෙනවා. නමුත් ඒකෙන් සිරුරට බලපෑමක් වෙන්නෙ නෑ.

    එහෙම නැතුව මිනිස් ශරීරය නිකම්ම පීඩනය නිස හැකිලෙන්නේ නෑ.

    දැන් තේරුණා... thanks machan