හුස්ම වචනවලට

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
source http://tinyurl.com/k58b2ok



:dull::dull::dull:හුස්ම ගැනීම වචනවලට පරිවර්තනය කළ හැකි උපකරණයක් ඉන්දියානු සිසුවෙක් විසින් සොයාගෙන ඇති බව වාර්තා වනවා. අදාළ සිසුවා ඉන්දියාවේ පානිපාට්හි රජයේ පාසලක ඉගෙනුම ලබන්නෙක්.:rolleyes:

:D:D:Dකථා බහ කළ නොහැකි පුද්ගලයින්ට සහ ආබාධ සහිත වුවන්ට බොහෝ සෙයින් උපකාරි වන මෙම උපකරණය සාක්කුවේ ගෙන යා හැකි කුඩා උපකරණයක්වෙන අතර මෙයපරිගණකයකට සම්බන්ධ කිරීමෙන් මෙම පුද්ගලයින්ගේ හුස්මවල අන්තර් ගත වචන පිළිබදව අවබෝධයක් ලැබිය හැකි බවටයි වාර්තා වන්නේ. :yes::yes::yes:

:yes::yes::yes::yes:Google Science Fair 2014 හි හොඳම නව නිර්මාණ 15 අතරටද මෙම නිර්මාණය එක්ව තිබෙනවා.