හුසේන්…චාවෝ..

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
නීති විරෝධී සංක්‍රමණ,ලංකාව තුළ දැඩි වශයෙන් පවතින දෙයක්.ක්‍රමවත් ඒ වගේම නීතීයානුකූල විිදික්‍රමයන්ගෙන් තොරව බෝට්ටුවෙන් රට පනිනවයි කියන කාරණය මෙරට තුල සිදුවෙන්නේ කාලයක පටන්.ජීවිත අවදානමක් රැගෙන,මහ මුහුදේ ගමන් ගන්නා මේ වගේ මිනිසුන් ගැන බොහෝ කතාන්දර චිත්‍රපට වලට පවා ඇතුළු වුනේ මේ ප්‍රශ්නයේ වු සංකීර්ණ බව නිසාමයි.අපේ රටේ ඉන්න දක්ෂ,තරුණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මේ කතාව පසුබිම් කරන් අපුරු කෙටි චිත්‍රපයක් නිර්මාණය කරලා තියෙනවා.මේ තරුණ අධ්‍යක්ෂකවරයා නමින් ඉල්හාම් හුසේන්…ඔහුගේ කෙටි චිත්‍රපටය තමයි චාවෝ..


source http://tinyurl.com/p5vyztt