හුළං නැති ටයරයක් එයි

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    හුළං නැති ටයරයක් එයි

    අමෙරිකාවේ මිචලින් ටයර් සමාගම දකුණු කැරොලිනා කම්හලේ අමුතු ජාතියේ ටයරයක් නිපදවා ඇත. හුළං නොගසන මේ ටයර ලබන අගෝස්තු මාසයේ දී වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට යයි. මෙහි විශේෂත්වය මෙයට නමයශිලි "Spokes" යොදා තිබිමයි.

    image001.jpg


    image002.jpg


    image005.jpg


    image007.jpg


    image008.jpg


    image003.jpg






     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හුළං ගිහින් පැච් ගිහින් පාරෙ චාටර් වෙන්න ඕනිම නැහැ එහෙනන්