හුළං නැති ටයරයක් එයි

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
image007.jpg


Andenawa :yes:
 
Jan 13, 2012
37
0
0
කලින්ට වැඩ සැපට තියෙඉ,suspention වල වැඩෙත් ඔය rubber ස්පොකේ වලින් වෙනවනේ, හබි මචන්ලා බලපන් ඔකේ පොඩි අඋලක් නෑද? ඔකේ එක පින්තුරයක් තියෙනවා නේද ටයර් එක ගැට්ටක් උඩ තියෙන,ඔය පින්තුරේ හැටියට එක චාර් එක නවත්තල අරන් තියෙන්නේ. ඔය විධිහට වේගෙන් ඇවිත් ටිකක් ලොකු ගැට්ටක වැදුනොත් කෙලින්ම ඔය රීම් එක අම්බරෙනවා නේද? ෂුවර් එකටම මොකක් හරි technology එකක් ඇති ...දන්නා එකක් චුට්ටක් reply ක් දාපන් ....