හු*පන් මෛත්‍රී...

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    හු*පන් මෛත්‍රී...

    ගුවන් හමුදවේ ඉහළ නිලදාරීන් ගේ බිරින්දෑ වරුන් අවුවට පිච්චෙන බයට පහල නිලදාරීන් කුඩ අල්ලන් ඉන්න එකත් රාජකාරි කටයුත්තක් වෙන්න ඕනේ

    30582057_901176073377029_4566592559786229760_n.jpg

    එදා මෙදා තුර රට මොන කෙරුම පාලනය කලත්,සිවිල් මිනිසුන්ට නොපෙනෙන,ත්‍රිවිද හමුදවේ සහ පොලිසියෙ ඇතුලත වෙන එක් සිදු වීමක් පමණි (සුළුතරයක් ).

    හුකපන් මෛත්‍රී හුකපන් රනිල් :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    owa e kaleth una. forces wala udama inna unge ganunta, lamaita okkoma para wada karanna wenne hamudawe pahala samanya unta. polish walath ehemai.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එකෙක් facebook එකේ comment එකකට දාලා තිබ්බා.ගොඩක් ඉහල නිලවල බිරින්දන්ට ඔක්කොම ඕනෑ එපා කම් කරන්නේ පහල නිල වල අයලු.බිරින්දන් එක්ක ඒ උදව් කරන අය යහන් ගත වීමත් සුලබයිලු...
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    එකෙක් facebook එකේ comment එකකට දාලා තිබ්බා.ගොඩක් ඉහල නිලවල බිරින්දන්ට ඔක්කොම ඕනෑ එපා කම් කරන්නේ පහල නිල වල අයලු.බිරින්දන් එක්ක ඒ උදව් කරන අය යහන් ගත වීමත් සුලබයිලු...

    :shocked::shocked:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    E kale ballo nawapuwa ehema amathaka athi kattiyata. Hari waradda dakapalla deshapalana kannadi nathuwa. Naththan ubatala penne okkoma anith paththata bn. Me wade waradiy. Eka me ada eye patan gaththa deyak newene. E kale idanma thibba deyak. Lankawe kohewath neethiyak na mehem sattambi kam karanna kiala. Oya deshapalane uba thiyagena inna major kattiya ko mewata sadda? Un sadda danne na. Mokada unuth mewa karapu hinda. Hama magulatama deshapalane gawagena kegahanna epa bn
     
    wassup

    Member
    Apr 11, 2018
    86
    5
    0
    එකෙක් facebook එකේ comment එකකට දාලා තිබ්බා.ගොඩක් ඉහල නිලවල බිරින්දන්ට ඔක්කොම ඕනෑ එපා කම් කරන්නේ පහල නිල වල අයලු.බිරින්දන් එක්ක ඒ උදව් කරන අය යහන් ගත වීමත් සුලබයිලු...
    now
    that's a good outcome
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එකෙක් facebook එකේ comment එකකට දාලා තිබ්බා.ගොඩක් ඉහල නිලවල බිරින්දන්ට ඔක්කොම ඕනෑ එපා කම් කරන්නේ පහල නිල වල අයලු.බිරින්දන් එක්ක ඒ උදව් කරන අය යහන් ගත වීමත් සුලබයිලු...

    meka wenna puluwan minihata wada buddya ne langa inne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,303
    49,658
    113
    සේදවත්ත
    දැන් රටේ මහ එකාල මේකට මොකද්ද කරන්න ඕනේ. ලංකාවේ පලවෙනි වැරැද්ද තමා. නිකන් ඉස්කෝලේ වැරැද්දක් කරාම ඒක ගුරුවරයෙක්ට කියන්න කලින් කෙලින්ම ගිහින් ඉහල උසාවියේ නඩුවක් දානව වගේ උඩම ඉන්න එකාට බනිනවා. ඉතින් අපි රටක් විදියට හැදෙන්නේ නෑ . ඒක එකාගේ පිට වැරදි පටව පටව ඉන්නවා. වැරද්ද කරන එකාට හැදෙන්න දෙයක් නෑ කොහෙවත් අදාල නැති එකෙට්ට හරි අදාල උනත් උගේ වපසරියට මූලීකව අදාල නොවෙන එකෙක් අල්ලගෙන බනිනවා. ඉතින් කීසිම වෙනසක් වෙන්නේ නෑ. මේක දාපු එකාට ගටක් තියනවනම් කෙලින්ම ගිහින් ඒක්කෝ ගුවන් හමුදාපතිට කියන්න ඕනේ උගේ ගෑනුනේ නැතුව රනිල්ගෙවත් හිටන්ගේ ගෑනිවත් නෙමෙයිනේ
     
    • Like
    Reactions: wije99000

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    එකෙක් facebook එකේ comment එකකට දාලා තිබ්බා.ගොඩක් ඉහල නිලවල බිරින්දන්ට ඔක්කොම ඕනෑ එපා කම් කරන්නේ පහල නිල වල අයලු.බිරින්දන් එක්ක ඒ උදව් කරන අය යහන් ගත වීමත් සුලබයිලු...

    Ehemanam kamakuth nehe neda sepa kaneee
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකෙක් facebook එකේ comment එකකට දාලා තිබ්බා.ගොඩක් ඉහල නිලවල බිරින්දන්ට ඔක්කොම ඕනෑ එපා කම් කරන්නේ පහල නිල වල අයලු.බිරින්දන් එක්ක ඒ උදව් කරන අය යහන් ගත වීමත් සුලබයිලු...

    අනෙ අම්බේ මාට්ටු උනොත්.., !
    සරත් ෆොන්සේක වගේ එකෙක්ට මාට්ටු උනොත් කොහොමද , ඇට දෙක කපල බැදල අපිටම කවයි...:(