මට නම් හැමදාම එකම දිශාව. හැබැයි ඔහේගේ සිංහල නහරේ කැපුණු හැඩයි. වෙලාවකට හිතෙනවා රාජපුක්කගාය නිසා සිංහල කියලා පෙන්නගත්ත කල්ලතොනියෙක්ද කියලා.
දැන් ප්රශ්නේ මේකයි. අද නිව්ස් එකේ ප්රධාන තර්කය අලුතෙන් දානවයි කිව්ව අමමගෙයි අප්පගෙයි ජාතිය නේ. මගේ ප්රශ්නේ මේකයි
දැනටම ක්රියාත්මක වෙන උප්පැන්න ක්රියවලියේ ඔය දේ අඩංගු වෙනවා, ඉතින් අද ඇයි දැනමට සිදුවෙන ක්රියාවලිය ගෝඨා අලුතෙන් කරන්න යනවා වගේ රඟන්නේ ?
සරලව ප්රශෙන ඔච්චරයි. ඉතින් ඔයාට පුලුවන් මේ ප්රශ්නේ මගහැරලා ආයේ ගෝටා වටේ යැව්වා කියලා කියන්න.
හැබැයි ප්රශනයක් ඉතුරුවෙල තියෙනවා.
ඉයා මගහරින හින්දා ආයෙත් අහන්නම් දැනටම කිර්යාත්මක ක්රියාවලිය ඇයි ගෝටා අලුතෙන් කරනවා වගේ රඟන්නේ ? කාව අන්දනන්ද ?
කවුද බන් අලුතෙන් දානව කිව්වෙ, උඹල නිවුස් දැම්මෙ අයින් කරනව කියලනෙ.


