හු හු බයියෝ හූ 🤩🤩

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මට නම් හැමදාම එකම දිශාව. හැබැයි ඔහේගේ සිංහල නහරේ කැපුණු හැඩයි. වෙලාවකට හිතෙනවා රාජපුක්කගාය නිසා සිංහල කියලා පෙන්නගත්ත කල්ලතොනියෙක්ද කියලා.

    දැන් ප්‍රශ්නේ මේකයි. අද නිව්ස් එකේ ප්‍රධාන තර්කය අලුතෙන් දානවයි කිව්ව අමමගෙයි අප්පගෙයි ජාතිය නේ. මගේ ප්‍රශ්නේ මේකයි
    දැනටම ක්‍රියාත්මක වෙන උප්පැන්න ක්‍රියවලියේ ඔය දේ අඩංගු වෙනවා, ඉතින් අද ඇයි දැනමට සිදුවෙන ක්‍රියාවලිය ගෝඨා අලුතෙන් කරන්න යනවා වගේ රඟන්නේ ?

    සරලව ප්‍රශෙන ඔච්චරයි. ඉතින් ඔයාට පුලුවන් මේ ප්‍රශ්නේ මගහැරලා ආයේ ගෝටා වටේ යැව්වා කියලා කියන්න.

    හැබැයි ප්‍රශනයක් ඉතුරුවෙල තියෙනවා.

    ඉයා මගහරින හින්දා ආයෙත් අහන්නම් දැනටම කිර්යාත්මක ක්‍රියාවලිය ඇයි ගෝටා අලුතෙන් කරනවා වගේ රඟන්නේ ? කාව අන්දනන්ද ?

    කවුද බන් අලුතෙන් දානව කිව්වෙ, උඹල නිවුස් දැම්මෙ අයින් කරනව කියලනෙ.
     
    • Like
    Reactions: 2osama

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455

    ඒ ඉයේ මම නෙවෙයිනේ නිව්ස් එක දැම්මේ රිවිරේ ගියා. අද නිව්ස් බැලුව නම් තෙරෙයි, අලුතෙන් දානවා කිව්වේ කවුද කියලා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මට නම් හැමදාම එකම දිශාව. හැබැයි ඔහේගේ සිංහල නහරේ කැපුණු හැඩයි. වෙලාවකට හිතෙනවා රාජපුක්කගාය නිසා සිංහල කියලා පෙන්නගත්ත කල්ලතොනියෙක්ද කියලා.

    දැන් ප්‍රශ්නේ මේකයි. අද නිව්ස් එකේ ප්‍රධාන තර්කය අලුතෙන් දානවයි කිව්ව අමමගෙයි අප්පගෙයි ජාතිය නේ. මගේ ප්‍රශ්නේ මේකයි
    දැනටම ක්‍රියාත්මක වෙන උප්පැන්න ක්‍රියවලියේ ඔය දේ අඩංගු වෙනවා, ඉතින් අද ඇයි දැනමට සිදුවෙන ක්‍රියාවලිය ගෝඨා අලුතෙන් කරන්න යනවා වගේ රඟන්නේ ?

    සරලව ප්‍රශෙන ඔච්චරයි. ඉතින් ඔයාට පුලුවන් මේ ප්‍රශ්නේ මගහැරලා ආයේ ගෝටා වටේ යැව්වා කියලා කියන්න.

    හැබැයි ප්‍රශනයක් ඉතුරුවෙල තියෙනවා.

    ඉයා මගහරින හින්දා ආයෙත් අහන්නම් දැනටම කිර්යාත්මක ක්‍රියාවලිය ඇයි ගෝටා අලුතෙන් කරනවා වගේ රඟන්නේ ? කාව අන්දනන්ද ?

    තරහ වෙන්න එපා කල්ලතොනියෙක් කියලා කිව්වට.
    හැබැයි
    1 සයින්දමරුදු නගරසභා ප්‍රශ්නේදි
    2 හම්බයන් මක්කම යැවිමේ ප්‍රශ්නේදි
    3 බුරියානි කාල බොගස් කපපු ප්‍රශ්නේදි
    4 බුවෙනකබාහු රජතුමාගේ මණ්ඩප ප්‍රශ්නේදි
    5 ඊයේ ජාතිකත්ව ප්‍රශ්නෙදි
    ඔයා හිටිය විදිය දැක්කම පහුගියකාලේ ඡන්දේ වෙනුවෙන්ම සිංහල කම ඇඟට ගත්තු ගෙරි කල්ලතෝනියෙක් කියලමයි හිතෙන්නේ

    හා හා අඩන්න එපා පොන්නයෝ ආයිත් හම්බයෝන්ට බෝම්බ ගහන්න අපි සිරිකොතේ පොන්නය රජ කරවන්නම් :lol:
     
    • Like
    Reactions: vito and 2osama

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හා හා අඩන්න එපා පොන්නයෝ ආයිත් හම්බයෝන්ට බෝම්බ ගහන්න අපි සිරිකොතේ පොන්නය රජ කරවන්නම් :lol:
    ඔන්න ප්‍රශ්නේ මේකයි. උඹලගේ බොරුව පෙන්නලා දුන්නොත් සිරිකොත කාක්කෙක් වෙනවා. හරි කමක් නෑ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න ප්‍රශ්නේ මේකයි. උඹලගේ බොරුව පෙන්නලා දුන්නොත් සිරිකොත කාක්කෙක් වෙනවා. හරි කමක් නෑ.
    ඕවාට රැවටුනේ 2015 යකෝ. ඕවාට ආයිත් රැවටෙන්න මිනිස්සුන්ට පිස්සු නෑ. කොන්දක් තියනවනම් සිරිකොතේ පොන්නයට එරහිව එක පොස්ට් එකක් දාල පෙන්නපන් :lol:
     
    • Like
    Reactions: 2osama

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඕවාට රැවටුනේ 2015 යකෝ. ඕවාට ආයිත් රැවටෙන්න මිනිස්සුන්ට පිස්සු නෑ. කොන්දක් තියනවනම් සිරිකොතේ පොන්නයට එරහිව එක පොස්ට් එකක් දාල පෙන්නපන් :lol:

    ඔන්න ඔය හැම එකාටම මම බැනලා තියේ. මට වැඩක් නෑ රනිල්ද සජිද මහිද නන්දේද කියලා.

    https://elakiri.com/threads/සිංහලයාගේ_තිරණය.1912781/

    https://elakiri.com/threads/පකනීලම්-ඉංගිරිසියෙන්-රවටයි.1937921/

    https://elakiri.com/threads/සිරාගේ-අලුත්-බුර්කා-ගැසට්-ඇන්දවිල්ල.1899219/
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙතනත් උබ ස්වාධින පෙන්නලානේ. මට ඕනේ මෙහෙම නෙමේ කෙලින් දාපන් සිරිකොතේ වැරද්දක්. මේ මන් දාන්නේ. ඒ වගේ. කෙලින් කියපන් ස්වාධින බම්බු වැඩක් නෑ
     
    • Like
    Reactions: 2osama

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හිරිකොතේ වැරැදිත් කතාකරනවා. එහෙම වෙනසක් නෑ, ඔයාට පෙනුනට. ඔයාට තියෙන්නේ පක්ෂයක් මූලික කරගත්තු දේශපාලනයක් වුනාට අපිට එහෙම නෑ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හිරිකොතේ වැරැදිත් කතාකරනවා. එහෙම වෙනසක් නෑ, ඔයාට පෙනුනට. ඔයාට තියෙන්නේ පක්ෂයක් මූලික කරගත්තු දේශපාලනයක් වුනාට අපිට එහෙම නෑ
    හරි ඒවා සේරම අමතක කරමු කෙලින් කියපන් චන්දෙ දෙන්නේ කාටද?
     
    • Like
    Reactions: 2osama

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ජන බලය කිව්වේ ජෙප්පෝ ද?
    :angry: :no::no::no:

    AJB-ad.gif

    :yes::yes::yes::yes:

    ගෙදරින් එකක් දීපන්. ඔය නටන ඔක්කොටම නවත්තන්න වෙනවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෝ තාම කිසිම දෙයක් නෑ නේ සංවිධානය වෙලා. අනිවා දෙනවා හරියට වැඩේ කරනවානම්. බොරු කියන්න ඕනේ නෑනේ මන් සරත් ෆොන්සේකාගේ පක්ෂේටත් දුන්න. අන්තිමට පොර පක්ෂේත් දාල සිරිකොතට ගියා. ඒ හිටපු අපේක්ෂකයෝ අනාතයි
     
    • Like
    Reactions: 2osama

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කෝ තාම කිසිම දෙයක් නෑ නේ සංවිධානය වෙලා. අනිවා දෙනවා හරියට වැඩේ කරනවානම්. බොරු කියන්න ඕනේ නෑනේ මන් සරත් ෆොන්සේකාගේ පක්ෂේටත් දුන්න. අන්තිමට පොර පක්ෂේත් දාල සිරිකොතට ගියා. ඒ හිටපු අපේක්ෂකයෝ අනාතයි
    සංවිධානය වෙන්න තියා අඩුම තරමේ කිසිම මාධ්‍යක ඉඩක් දෙන්නේ නෑ. ඒතරම් කැපිල්ල.
    සිරසේ උන් සජ්ජගේ ඡන්ද අඩුවේයි කියලා බයයි. හිරු දෙරණ ආන්ඩුවේ චන්ද අඩුවෙයි කියලා බයයි. රජයේ මාධ්‍ය නම් කතාකරලා වැඩක් නෑනේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සංවිධානය වෙන්න තියා අඩුම තරමේ කිසිම මාධ්‍යක ඉඩක් දෙන්නේ නෑ. ඒතරම් කැපිල්ල.
    සිරසේ උන් සජ්ජගේ ඡන්ද අඩුවේයි කියලා බයයි. හිරු දෙරණ ආන්ඩුවේ චන්ද අඩුවෙයි කියලා බයයි. රජයේ මාධ්‍ය නම් කතාකරලා වැඩක් නෑනේ.
    මිනිස්සුන්ට පුළුවන් බැරි නෑ හෙළ උරුමෙට එන්න පුළුවන් උනානම් අද කාලේ අවශ්යතාවෙට බෞද්ද පක්ෂයක් බිහි වෙන්නම ඕනේ. ශෝෂල් මිඩියා වලින් හැමෝම දැනුවත් කරන්න ඕනේ
     
    • Like
    Reactions: 2osama and raterala

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2015 Naki maina ta palu yanna benala dan apahu mainata kade yana ponsla inna ratak oi meka, Saharan gahala madi, apahu karunawa awussala thawa wdiyen tikak kiyanna kiuwath baiyo newei katak arinne

    a madiwata saharanta Gahanna sampurna anugrahaya dunna sakkili sirisenawa reaada asse dagena commission path karala, anthimata sirisenaya weradi karaya unoth arrest karanna denne ne naki maina. owa serama deel..

    meke ekek iye ma ekka ara gaththa karanna deyak nethi nisa mainata denawala. habai me thread eke mainata kade yanawa erozanta wada.
    oya Wimal gonwansa ochara sadde danne baiyanta thiyana adareta newei, oakge case tika goda daganna. baiyange hithe sinhalunta adareta kiyala
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    දුකට පුන් ගැහුවහම මෙහෙම ඒවා වැටෙනවා 🤣🤣 උප්පැන්න සහතික ය ගැන කියනකොට ඕෂදී ගැන දානවා . අපොයි ශාන්ත කනවා නම් කන්න තියෙ න්නේ ගූ විතරයි බ්‍රෝ 😀
    Ube Pukatanan Mahinda Denawa Wage :lol: :lol:

    108967234-2637850983143788-3081543188416642345-o.jpg
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හූ හූ බයියා ගහගනින් නිව්ස් එක අහවල් තැන. අන්දන ඇන්දිල්ලට හම්මෝ.