මේ නිකං කලුවරේ බෝල අත ගාන්න එපා බ්රෝහූ හූ බයියා
මෙන්න බාලාගනින් ආයේ අමුතුවෙන් ඕනේ නෑ,
![]()
මේ නිකං කලුවරේ බෝල අත ගාන්න එපා බ්රෝ
උබ ට බැහැ මාව තම්ම්බන්න .
මේකේ මොනවද බලන්න ඕනේ කියපන් හරියට මෙන්න බලන්න කියලා දැම්මට වැඩක් නැහැ නේ . කියන දෙයක් හරියට කියපන් පොන්ස්![]()
ගොං බයියෝ ඕක Nationality එක නෙවෙයි ඕක Race එක ඔතන තියෙන්නේඋඹ ඇහුවනේ කලින් කොහේද අම්මගෙයි තාත්තය ජාතිය උප්පැන්නේ සඳහන් කරේ කියලා. ඔන්න බලාගනින්.
ගොං බයියෝ ඕක Nationality එක නෙවෙයි ඕක Race එක ඔතන තියෙන්නේ![]()
අපෝ බං
අම්මගෙයි තාත්තගෙයි ජාතියත් Print උනා ද බං උප්පැන්න සහතික යේ![]()
මෙතෙන්න තමා එන්න ඕනේ උණේඊයේ හිටපු පිංගුත්තරයා නෙවෙයිද අද ඉන්නේ ? ඊයේ උඹ ඇහුවේ මේක.
රාජපක්ෂ ගූ ගිල්ල ගමන් ඇවිල්ලා වගේ තාම ගූ මත බැහැල නෑ.
මෙතනටද බන් එන්න වුනේ. ඉතින් මොඩ ගොබිලෝ ඩිජිටල් එක 2019මේ තින්දු කරලා ඉවරයි නේ මහ එකාගෙයි මහ එකිගේයි නම දානවා කියල. ආයේ අලුතෙන් දැම්ම ලබ්බ මොකද්ද කියපන්මෙතෙන්න තමා එන්න ඕනේ උණේ
ලස්සනට නාගෙන තියෙන්නේ
අපොයි ගොනෝ නිකං එකයි Digital එකයි දෙකක් . අපෝ මෝඩ හරකෙක් නේ සිංහල ජාතිය බේරා ගන්න හදන්නේ![]()
පලයන් යන්න Race එකයි Nationality එකයි Digital උප්පැන්නෙ යි නිකං උප්පැන්නෙ යි දන්නේ නැති උබ වගේ අඳබාලයන් එක්ක මොන තර්කාද බොලමෙතනටද බන් එන්න වුනේ. ඉතින් මොඩ ගොබිලෝ ඩිජිටල් එක 2019මේ තින්දු කරලා ඉවරයි නේ මහ එකාගෙයි මහ එකිගේයි නම දානවා කියල. ආයේ අලුතෙන් දැම්ම ලබ්බ මොකද්ද කියපන්
උඩ බලපන් මයේ පුතා. කියපන්කෝ මන්දේගේ ආණ්ඩුවේ අලුතෙන් දැම්ම දේ මොකද්ද කියලා ?පලයන් යන්න Race එකයි Nationality එකයි Digital උප්පැන්නෙ යි නිකං අප්පැන්නෙයි දන්නේ නැති උබ වගේ අඳබාලයන් එක්ක මොන තර්කාද බොල![]()
මුලින්ම මේක කියපන් බලන්න දැන් උබ ඔය Digital එකේ නැහැ කියාල මැරෙන්න හැදුවේ මොකක් ද කියලා .එක කෙලින් කියපන් කෝ බලන්න .උඩ බලපන් මයේ පුතා. කියපන්කෝ මන්දේගේ ආණ්ඩුවේ අලුතෙන් දැම්ම දේ මොකද්ද කියලා ?
ඔෆල්යින් යනකන් ඉඳලා එඩිට් කරලා පව් අන්ත අසරණයා.මුලින්ම මේක කියපන් බලන්න දැන් උබ ඔය Digital එකේ නැහැ කියාල මැරෙන්න හැදුවේ මොකක් ද කියලා .එක කෙලින් කියපන් කෝ බලන්න .
(මම දන්නවා දැන් උබ Offline යනවා කියලා මේකට උත්තර දිගන්න බැරුව)
හු හු උබ පැනලා ගිහින් දැන් ද එන්නේ .ඔෆල්යින් යනකන් ඉඳලා එඩිට් කරලා පව් අන්ත අසරණයා.
මුලින්ම ආපු නිව්ස් එක මේකනේ.
බුකියේ ආන්ඩුව පටගද්දි ආණ්ඩුව ආයේ ඉලඟ දවසේ කිව්ව නිව්ස් එකේ අලුතෙන් අම්මගෙයි තාත්තගෙයි ජාතිකත්වයත් දානවා කියලා කිව්වනේහ්. අන්න ඒකයි මම අහන්නේ අලුතෙන් දැම්මාකියලා කියන දේවල් කලින්ම අනුමතයි. ඇයි බොරුවට අලුතෙන් නිව්ස් දාන්නේ කියලා.
![]()
හු හු උබ පැනලා ගිහින් දැන් ද එන්නේ .
ඉතින් ඔය උබ අයින් කරා කියලා වැලපෙන්නේ මොකක් අයින් කරලා ද
නොතේරුනා වගේ ඉන්ට එපා බන්. මම ඔෆ්ලයින් යනකන් ඉඳලා 12.15 එඩිට් කරලා මම පැන්නා කියලා ලියපු මැටි මොලේට තෙරුනේ නෑ මම කවදා හරි දවසක ඔන්ලයින් එනවා කියල. මගේ ප්රශ්නේ ආයෙත් අහන්නම්
උබනේ කිව්වේ
<<<
අන්න උප්පැන්න සහතික යට ජාතියයි දෙමවුපියන්ගේ ජාතිය යි දෙකම ඇතුළත් කරනවා කිව්වා>>>
ඉතින් මගේ ප්රශ්නේ ආණ්ඩුව අලුතෙන් ඇතුලත් කරාය කියන දේ 2019 ඉඳන්ම ක්රියාත්මකයි. ඒහින්දා අලුතෙන් ඇතුලත් කරා කියලා කාටවත් බෙරිහන් දෙන්න දෙයක් නෑ. දැන් මම අහන්නේ මහින්දගේ පාණ්ඩුවෙන් අලුතෙන් එකතු කරපු දෙය්ක් පෙන්නපන්. මම මගේ ත්රකේ ගොඩනගන්න හේතුබූත වුනු නිව්ස් එක උඩ තියෙනවා.