හු හු බයියෝ හූ 🤩🤩

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හූ හූ බයියා

    මෙන්න බාලාගනින් ආයේ අමුතුවෙන් ඕනේ නෑ,

    birth.png
     
    • Like
    Reactions: johnferna678

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    හූ හූ බයියා

    මෙන්න බාලාගනින් ආයේ අමුතුවෙන් ඕනේ නෑ,

    birth.png
    මේ නිකං කලුවරේ බෝල අත ගාන්න එපා බ්‍රෝ🤣🤣
    උබ ට බැහැ මාව තම්ම්බන්න .
    මේකේ මොනවද බලන්න ඕනේ කියපන් හරියට මෙන්න බලන්න කියලා දැම්මට වැඩක් නැහැ නේ . කියන දෙයක් හරියට කියපන් පොන්ස් 🤩🤩
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේ නිකං කලුවරේ බෝල අත ගාන්න එපා බ්‍රෝ🤣🤣
    උබ ට බැහැ මාව තම්ම්බන්න .
    මේකේ මොනවද බලන්න ඕනේ කියපන් හරියට මෙන්න බලන්න කියලා දැම්මට වැඩක් නැහැ නේ . කියන දෙයක් හරියට කියපන් පොන්ස් 🤩🤩

    උඹ ඇහුවනේ කලින් කොහේද අම්මගෙයි තාත්තය ජාතිය උප්පැන්නේ සඳහන් කරේ කියලා. ඔන්න බලාගනින්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    උඹ ඇහුවනේ කලින් කොහේද අම්මගෙයි තාත්තය ජාතිය උප්පැන්නේ සඳහන් කරේ කියලා. ඔන්න බලාගනින්.
    ගොං බයියෝ ඕක Nationality එක නෙවෙයි ඕක Race එක ඔතන තියෙන්නේ 🤣🤣🤣🤣
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ගොං බයියෝ ඕක Nationality එක නෙවෙයි ඕක Race එක ඔතන තියෙන්නේ 🤣🤣🤣🤣

    අපෝ බං
    අම්මගෙයි තාත්තගෙයි ජාතියත් Print උනා ද බං උප්පැන්න සහතික යේ 😀😀

    ඊයේ හිටපු පිංගුත්තරයා නෙවෙයිද අද ඉන්නේ ? ඊයේ උඹ ඇහුවේ මේක.

    රාජපක්ෂ ගූ ගිල්ල ගමන් ඇවිල්ලා වගේ තාම ගූ මත බැහැල නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ඊයේ හිටපු පිංගුත්තරයා නෙවෙයිද අද ඉන්නේ ? ඊයේ උඹ ඇහුවේ මේක.

    රාජපක්ෂ ගූ ගිල්ල ගමන් ඇවිල්ලා වගේ තාම ගූ මත බැහැල නෑ.
    මෙතෙන්න තමා එන්න ඕනේ උණේ
    ලස්සනට නාගෙන තියෙන්නේ 🤣🤣
    අපොයි ගොනෝ නිකං එකයි Digital එකයි දෙකක් . අපෝ මෝඩ හරකෙක් නේ සිංහල ජාතිය බේරා ගන්න හදන්නේ 🤩🤩🤩
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මෙතෙන්න තමා එන්න ඕනේ උණේ
    ලස්සනට නාගෙන තියෙන්නේ 🤣🤣
    අපොයි ගොනෝ නිකං එකයි Digital එකයි දෙකක් . අපෝ මෝඩ හරකෙක් නේ සිංහල ජාතිය බේරා ගන්න හදන්නේ 🤩🤩🤩
    මෙතනටද බන් එන්න වුනේ. ඉතින් මොඩ ගොබිලෝ ඩිජිටල් එක 2019මේ තින්දු කරලා ඉවරයි නේ මහ එකාගෙයි මහ එකිගේයි නම දානවා කියල. ආයේ අලුතෙන් දැම්ම ලබ්බ මොකද්ද කියපන්

    bcertificate-slguardian.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මෙතනටද බන් එන්න වුනේ. ඉතින් මොඩ ගොබිලෝ ඩිජිටල් එක 2019මේ තින්දු කරලා ඉවරයි නේ මහ එකාගෙයි මහ එකිගේයි නම දානවා කියල. ආයේ අලුතෙන් දැම්ම ලබ්බ මොකද්ද කියපන්
    පලයන් යන්න Race එකයි Nationality එකයි Digital උප්පැන්නෙ යි නිකං උප්පැන්නෙ යි දන්නේ නැති උබ වගේ අඳබාලයන් එක්ක මොන තර්කාද බොල😀😀
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පලයන් යන්න Race එකයි Nationality එකයි Digital උප්පැන්නෙ යි නිකං අප්පැන්නෙයි දන්නේ නැති උබ වගේ අඳබාලයන් එක්ක මොන තර්කාද බොල😀😀
    උඩ බලපන් මයේ පුතා. කියපන්කෝ මන්දේගේ ආණ්ඩුවේ අලුතෙන් දැම්ම දේ මොකද්ද කියලා ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    උඩ බලපන් මයේ පුතා. කියපන්කෝ මන්දේගේ ආණ්ඩුවේ අලුතෙන් දැම්ම දේ මොකද්ද කියලා ?
    මුලින්ම මේක කියපන් බලන්න දැන් උබ ඔය Digital එකේ නැහැ කියාල මැරෙන්න හැදුවේ මොකක් ද කියලා .එක කෙලින් කියපන් කෝ බලන්න .🤣🤣
    (මම දන්නවා දැන් උබ Offline යනවා කියලා මේකට උත්තර දිගන්න බැරුව 😀😀)
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    මේ ආන්ඩුව නිකන් ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ වෙන්වා . රනිල් සිරා එක්ස්ටෙන්ඩඩ් වර්ශන් එක
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මුලින්ම මේක කියපන් බලන්න දැන් උබ ඔය Digital එකේ නැහැ කියාල මැරෙන්න හැදුවේ මොකක් ද කියලා .එක කෙලින් කියපන් කෝ බලන්න .🤣🤣
    (මම දන්නවා දැන් උබ Offline යනවා කියලා මේකට උත්තර දිගන්න බැරුව 😀😀)
    ඔෆල්යින් යනකන් ඉඳලා එඩිට් කරලා පව් අන්ත අසරණයා.
    මුලින්ම ආපු නිව්ස් එක මේකනේ.

    බුකියේ ආන්ඩුව පටගද්දි ආණ්ඩුව ආයේ ඉලඟ දවසේ කිව්ව නිව්ස් එකේ අලුතෙන් අම්මගෙයි තාත්තගෙයි ජාතිකත්වයත් දානවා කියලා කිව්වනේහ්. අන්න ඒකයි මම අහන්නේ අලුතෙන් දැම්මාකියලා කියන දේවල් කලින්ම අනුමතයි. ඇයි බොරුවට අලුතෙන් නිව්ස් දාන්නේ කියලා.

    112813289_181477700045685_745987616967104818_n-jpg.86277
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ඔෆල්යින් යනකන් ඉඳලා එඩිට් කරලා පව් අන්ත අසරණයා.
    මුලින්ම ආපු නිව්ස් එක මේකනේ.

    බුකියේ ආන්ඩුව පටගද්දි ආණ්ඩුව ආයේ ඉලඟ දවසේ කිව්ව නිව්ස් එකේ අලුතෙන් අම්මගෙයි තාත්තගෙයි ජාතිකත්වයත් දානවා කියලා කිව්වනේහ්. අන්න ඒකයි මම අහන්නේ අලුතෙන් දැම්මාකියලා කියන දේවල් කලින්ම අනුමතයි. ඇයි බොරුවට අලුතෙන් නිව්ස් දාන්නේ කියලා.

    112813289_181477700045685_745987616967104818_n-jpg.86277
    හු හු උබ පැනලා ගිහින් දැන් ද එන්නේ .
    ඉතින් ඔය උබ අයින් කරා කියලා වැලපෙන්නේ මොකක් අයින් කරලා ද 😀😀
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හු හු උබ පැනලා ගිහින් දැන් ද එන්නේ .
    ඉතින් ඔය උබ අයින් කරා කියලා වැලපෙන්නේ මොකක් අයින් කරලා ද 😀😀

    නොතේරුනා වගේ ඉන්ට එපා බන්. මම ඔෆ්ලයින් යනකන් ඉඳලා 12.15 එඩිට් කරලා මම පැන්නා කියලා ලියපු මැටි මොලේට තෙරුනේ නෑ මම කවදා හරි දවසක ඔන්ලයින් එනවා කියල. මගේ ප්‍රශ්නේ ආයෙත් අහන්නම්

    උබනේ කිව්වේ
    <<<
    අන්න උප්පැන්න සහතික යට ජාතියයි දෙමවුපියන්ගේ ජාතිය යි දෙකම ඇතුළත් කරනවා කිව්වා>>>

    ඉතින් මගේ ප්‍රශ්නේ ආණ්ඩුව අලුතෙන් ඇතුලත් කරාය කියන දේ 2019 ඉඳන්ම ක්‍රියාත්මකයි. ඒහින්දා අලුතෙන් ඇතුලත් කරා කියලා කාටවත් බෙරිහන් දෙන්න දෙයක් නෑ. දැන් මම අහන්නේ මහින්දගේ පාණ්ඩුවෙන් අලුතෙන් එකතු කරපු දෙය්ක් පෙන්නපන්. මම මගේ ත්‍රකේ ගොඩනගන්න හේතුබූත වුනු නිව්ස් එක උඩ තියෙනවා.