හූතිලාට ගහන්න ලංකාවත් යයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    🔺හූති කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව කටයුතු කිරීමට රතු මුහුදට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් යොමුකරනවා..

    - ජනපති -

    News1st

    2cDPKup.jpeg
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    🔺හූති කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව කටයුතු කිරීමට රතු මුහුදට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් යොමුකරනවා..

    - ජනපති -

    News1st
    හුතීල හුකල එවපුවාම හරි
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඇමරිකාව බය වෙලාද පොඩි රටවල් වලිං නැව් ඉල්ලන්නෙ :eek:
     
    • Like
    Reactions: Truth Hurts

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉන්දියාවෙන් ඇවිල්ලා ලංකාවේ ධීවරයන්ට කොකා පෙන්නලා අපේ මුහුදේ ඉන්න මාළු ටික හුරගෙන යන එකට මොකුත් කරගන්න බැරි රටක එවුන් . ලංකාවේ ගෘහ සේවිකාවන්ගේ අතපය කඩලා, රේප් කරලා, යකඩ ඇණ ගිල්ලාවලා මරලා එවද්දීත් මුකුත් කරගන්න බැරි රටක එවුන්.මුද්දරයක් වෙසක් කුඩුවක් තියා රටේ ජාතික කොඩියවත් තමන්ගේ රටේ නිෂ්පාදන කරගන්න බැරුව ඒකත් පිට රටින් ආනයනය කරන එවුන්. පිට රටකින් එවපු ගූ නැවක් දොහොත් මුදුන් දීලා බාරගත්ත උන් යනවා රතු මුහුදේ කැරලිකරුවන්ට ගහන්න. 😂😂😂😂
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    🔺හූති කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව කටයුතු කිරීමට රතු මුහුදට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් යොමුකරනවා..

    - ජනපති -

    News1st

    2cDPKup.jpeg
    ඇ බොල හුත්තිගේ පුතෝ දැන් අහක අයන හුත්තවල් අස්සෙ රිංගන්නද තෝ අපිට් වැට් ගැහුවේ....
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අම්මට සිරි, එහෙනම් හුත්තිලගෙන් ඉස්සෙල්ලම කන්නේ අපේ එවුන්තමා! 🤣 ඕකුන් බැලස්ටික් මිසල් එකක් එවුවොත් මොකක් උස්සල නතරකරන්න හිතන් ඉන්නවද දන්නෑ ගොයියා!! 🥴
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    What an idiot spending 250mn for 2 weeks
    Apita thiyenne non offensive ships, okata gahuwoth we can't retaliate also

    Huthti la gahala apey Ship vinasai Mechcharak mala kiyala Ranil international pora talk dei api internationally contribute kora kiyala lakunu daganna😁😁😁
     
    • Like
    Reactions: Truth Hurts

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    Huthti la gahala apey Ship vinasai Mechcharak mala kiyala Ranil international pora talk dei api internationally contribute kora kiyala lakunu daganna😁😁😁
    Lol eken thawa loan ekak ganna balai